මෙරට දේශපානඥයින්ගේ නම් සඳහන් වූ වැසිකිළියක ඡායාරූපයක්?
උපාහාසාත්මක කෝණයෙන් පළ වන සටහන් බොහෝ අවස්ථාවන් වලදී දේශපානඥයින් ඈදා ගනිමින් සමාජ මාධ්‍ය ඔස්සේ නොයෙකුත් ඡායාරූප සංස්කරණය කරමින් පළ වනවා අපට දැක ගන්නට ලැබෙනවා. එවන් ඡායාරූප සටහනක් පිළිබඳ අප කළ විමසුම පහතින්. සමාජ මාධ්‍ය සටහන් : වැසිකිළියක් සාදවා ජනතා අයිතියට පත් කිරීම අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අතින් සිදුවූ බවට උපහාසාත්මක ස්වරූපයෙන් ෆේස්බුක් සටහනක් පළ වී තිබුණා. […]
Continue Reading