වෙරළට ගසා ආ මත්ස්‍යයෙක්, තවත් මත්ස්‍යයෙකු විසින් බේරා ගන්නා අවස්ථාවක්ද ? (Video)

මිනිස් ලෝකයේ සිදු වන ක්‍රියාකාරකම් දෙස බලද්දි සත්ව ලෝකයෙන් ඉගෙන ගත හැකි පාඩම් බොහෝ වෙනවා. සතුන් ළඟ ඇති කරුණාව ඔවුන් එකිනෙකා වෙත උපකාර කර ගන්නා අයුරු දැක්වෙන ඡායාරූප, වීඩියෝ දර්ශන මිනිස් සමාජය තුළ ඉතා ජනප්‍රියත්වයක් උසුලනවා. එවන් අවස්ථා දැක්වෙන වීඩියෝවක් මෙතනින්. එම ජනප්‍රියත්වය නිසාම ඇතැම් විට අසත්‍ය කරුණු ඉදිරිපත් කරිමින් එම දර්ශන, ඡායාරූප, ජනගත කිරීමද […]

Continue Reading