FACT CHECK: කූරගල බෞද්ධ ප්‍රබෝධයත් සමග එහි පැවති ඉස්ලාම් පල්ලිය ඉවත් කර ඇද්ද ??

රත්නපුර දිස්ත්‍රික්කයේ බලන්ගොඩ ප්‍රදේශයට ආසන්න ගල්ලෙන්වලින් පවා සමන්විත  කදුකර වන ගහනය සහිත ප්‍රදේශයක් වන කූරගල ,පසුගිය වකවානුව තුළ නිරන්තරයෙන්ම කතා බහට ලක්වූ ප්‍රදේශයක්.ඒ එහි පවතින බෞද්ධ උරුමය සහ එහි පුරාවිද්‍යාත්මක වටිනාකම නිසායි.වසර දහස් ගණනක අතීත බෞද්ධ නෂ්ඨාවශේෂ පවතින එම ප්‍රදේශයේ නැවත වරක් බෞද්ධ ප්‍රබෝධයක් මතුව ඇති අතර මෑත කාලීනව දාගැබක් ඉදිකිරීම ආදී කටයුතු සිදුවෙමින් පවතිනවා. […]

Continue Reading

බුවනෙක හෝටලය පවත්වාගෙන ගිය ගොඩනැගිල්ලකට සිදුවූ විනාශය අලලා නොමඟ යවන සුළු සටහන් පෙළක්

පෙර රජ දරුවන් මෙන්ම පසුකලක දිවයින පාලනය කළ යටත් විජිත පාලකයින්ගේ ඉතිහාසගත ස්ථාන රාශියක් නගර ආශ්‍රිතවද දක්නට ලැබේ. බොහෝ පුරාවිද්‍යාත්මක වටිනාකම් ඇති ස්ථාන සංරක්ෂණය වී තිබුණත්, සංවර්ධන කටයුතු සහ මිනිස් ක්‍රියාකාරකම් නිසා සමහර පුරාවට පුරාවිද්‍යාත්මක වටිනාකම් ඇති ස්ථාන විනාශ වූ බවට පසුගිය දිනවල වාර්තා විය.  මෙවන් පසුබිමක කුරුණෑගල නගරයේ මාර්ග පුළුල් කිරිමේ කටයුත්තක් අරභයා 13 […]

Continue Reading