ආර්ජන්ටිනාව සමග තරගයේදී ආබාධිත තත්ත්වයට පත් සෞදි ක්‍රීඩකයාගේ හිස් කබලේ ස්කෑන් ඡයාරූපයක්?
පසුගිය සතියේ ලෝක ක්‍රීඩා පිටියේ සිදුවූ වැදගත් සිදුවීමක් ලෙස සෞදි අරාබි පාපන්දු පිල ප්‍රබල ආර්ජන්ටිනා කණ්ඩායම පරාජය කිරීම සලකන්න පුළුවන්. නමුත් සවුදි ක්‍රීඩා ලෝලීන්ගේ සතුට මැදම අවාසනාවන්ත පුවතක් අසන්නටත් ලැබුණා. Yasser Al-Shahrani නම් සවුදි ක්‍රීඩකයා, සවුදි පිලේම ගෝල් රකින්නාගේ සිරුරේ ගැටීම නිසා, ක්‍රීඩා පිටියේ ඇදවැටුණු අතර පසුව සෞඛ්‍ය කණ්ඩායම් මැදිහත්ව ඔහුව ක්‍රීඩාගාරය දක්වා රැගෙන ගියා. […]
Continue Reading