FACT CHECK: මෑතකදී පැමිණි යුක්‍රේන සංචාරකයින් සමඟ නිශ්ශංක සේනාධිපති විනෝදවන අවස්ථාවක් ද?
කොවිඩ් වසංගතය ලංකාව තුළ ව්‍යාප්ත වීමෙන් පසුව යුක්‍රේනයේ සිට සංචාරකයන් මෙරටට පළමු වරට පැමිණි සංචාරක පිරිස පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ ද විශාල වශයෙන් කතාබහට ලක්වී තිබුණි. මෙවන් පසුබිමක ඇවන්ගාඩ් සමුහ ව්‍යාපාරයේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා, එසේ මෑතකදී දිවයිනට පැමිණි යුක්‍රේනියානු කාන්තාවන් පිරිසක් සමග විනෝදවන බව හැඟවෙන, සමාජ මාධ්‍ය ජාලයේ සංසරණය වීඩියෝ පටය, වැරදි අර්ථකතනයක් සහිතව […]
Continue Reading