බංග්ලාදේශයේ පවතින ගෑස් හිඟයක් බවට පෙන්වීමට යොදාගත් 2022 ගෑස් පෝලිම් සමයේ වීඩියෝ දර්ශනයක්!

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ඡන්දය ලබා ගැනීම සඳහා ඡන්ද දායකයින් පෙළඹවීම අරමුණු කොටගෙන මේ දිනවල නොමග යන සුළු අන්දමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් සංසරණය වනවා. මේ අතර අනෙකුත් රටවල පවතින ආර්ථික තත්ත්වයන් හා ඔවුන් මුහුණ පා ඇති ගැටලු බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ වීඩියෝවක් පිළිබඳ අප […]

Continue Reading

T20 ලෝක කුසලාන අර්ධ අවසන් වටයට සුදුසුකම් ලැබූ ඇෆ්ගන් නායක රශිඩ් ඛාන්, රෝහිත් ශර්මාට සහ දසුන් ශානකට ස්තුති කළාද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. 2024 ක්‍රිකට් විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලිය ජූනි 01 සිට 29 දක්වා බටහිර ඉන්දීය කොදෙව් සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ සම සත්කාරකත්වය සහිතව පැවැත්වෙනවා. ශ්‍රී ලංකාව අවාසනාවන්ත ලෙස මෙහි මුල් වටවලදීම තරඟාවලියෙන් ඉවත් වී ගොස් තිබුණත්, ශ්‍රී ලාංකිකයින් තවමත් මේ තරඟාවලිය පිළිබඳව උනන්දුවෙන් පසුවෙනවා. කෙසේ වෙතත්, ප්‍රේක්ෂක […]

Continue Reading

දුම්රිය මගින් කොළඹට පැමිණි ජනතාව ද ? (VIDEO)

අද(09) දිනයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු වත්මන් ආණ්ඩුවට ඉවත්වන ලෙස බල කරමින් දිවයිනේ නන් දෙසින් ජනතාව මේ වන විටත් කොළඹට පැමිණෙමින් තිබෙනවා. මේ සඳහා දුම්රිය මගින් පැමිණෙන ජනතාවගේ බවට හඟවමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ වීඩියෝවක් පිළිබඳ එහි නිරවද්‍යතාවය සොයා අප කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය සටහන් : “අපේ කොල්ලෝ කොළඹට එන ගමන් පරිස්සමෙන් මචන්ලා […]

Continue Reading

උග්‍ර ඩොලර් හිඟය හමුවේ බංගලාදේශ ක්‍රිකට් පිළෙන් ශ්‍රී ලංකාවට ආධාර ?

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මේ වන විට ටෙස්ට් තරග දෙකක් සදහා බංගලාදේශ තරග සංචාරයක නිරත වෙමින් සිටිනවා. ශ්‍රී ලංකාව තුළ මේ වන විට පවතින්නේ දැඩි ආර්ථික අර්බුදයක්. මෙම අර්බුදකාරී වටපිටාව තුළ බංගලාදේශ ක්‍රිකට් කණ්ඩායම මගින් තමන්ට ලැබෙන තරග ගාස්තුවලින් 20%ක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට පරිත්‍යාගයක් ලෙස ලබාදීමට තීරණය කර ඇති බවට වන සමාජ ජාලා සටහන් […]

Continue Reading

එක්ස් කිරණ ඡායාරූපයක කැරපොත්තෙකු දැක්වෙන ඡායාරූපයේ ඇත්තේ එක්ස්කිරණ උපකරණය තුළ වූ කැරපොත්තෙක්ද?

මෙරට මෙන්ම ඡාත්‍යන්තරයේද කතා බහට ලක් වුණ උපහාසාත්මක ස්වරූපයෙන් පළ වූ X-ray වාර්තාවක කැරපොත්තෙකු සිටින බවට සමාජ මාධ්‍ය හරහා සංසරණය වූ සටහනක් සම්බන්ධයෙන් අප කළ පැහැදිලි කිරීමක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : “මෙම රෝගියාගේ X-ray වාර්තාව දැකීමෙන් පසු බංග්ලාදේශයේ වෛද්‍යවරයකු පවසා ඇත්තේ ඔහුගේ පපුව තුළ පණ තියෙන කැරපොත්තෙකු සිරවී සිටින බවය. ඒය ඉවත් කිරීමට ඔපරේෂන් […]

Continue Reading

FACT CHECK: ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රණයෙන් පසුව බර්ජ් කලීෆා කුළුණ ශ්‍රී ලංකා කොඩියෙන් හැඩවුණා ද?

Updated : 09/12/2022 ආසියානු කුසලාන පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ලකුණු 23කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (11) සමත් වුණා. වසර 8කට පසු හයවන වරටත් ආසියානු කුසලාන ක්‍රිකට් ශූරතාව ජයග්‍රහණය කිරීමට දසුන් ශානක ප්‍රමුඛ ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි වුණා. ඒ ඩුබායි ක්‍රීඩාංගණයේ පැවැති අවසන් මහා තරගයේ දී පාකිස්තාන කණ්ඩායම ලකුණු 23කින් […]

Continue Reading

FACT CHECK: බංග්ලාදේශය විසින් ලංකාවට ණයක් ලබාදීම පිලිබඳ එරට පුවත්පතක පළවූ කාටුනයක් ද?

ඉතිහාසයේ ප්‍රථම වරට, බංගලාදේශය විසින් විනිමය හුවමාරු (currency swap) පහසුකමක් ලෙස ඩොලර් මිලියන 200ක ණය මුදලක් ශ්‍රී ලංකාව වෙත ලබාදීමට අනුමැතිය ලබාදීම පිලිබඳ සමාජයේ බොහෝ කතාබහක් ඇතිවී තිබුණා. මේ සම්බන්ධයෙන් විවිධ සමාජ මාධ්‍ය සටහන් ද නිර්මාණය වී තිබු අතර බංගලාදේශ පුවත්පතක මේ සම්බන්ධයෙන් පළවූ උපහාසාත්මක කාටුන සටහනක් බව දක්වමින් සටහන් පෙළක් හුවමාරු වී තිබුණා. එම […]

Continue Reading

Fact Check: වැටුප් කප්පාදුව ක්‍රීඩකයින්ගේ මානසික එකාග්‍රතාවයට බලපෑ බවක් බංග්ලාදේශ තරඟාවලි පරාජයෙන් පසුව කුසල් ජනිත් පැවසුවා ද?

බංග්ලාදේශය සමඟ දැනට පවතින තරඟ තුනකින් සමන්විත එක්දින තරඟාවලියේ දෙවන තරඟයේ ලද පරාජයත් සමඟ තරඟාවලි පරාජයක් ලංකාව අත්විය. මේ හමුවේ විශේෂයෙන්ම වත්මන් නයක සහ උපනායක දෙපළ අළලා බොහෝ සටහන් නිර්මාණය වී තිබුණා. ක්‍රීඩකයින් ගේ වැටුප් කප්පාදුව ඔවුන්ගේ මානසික එකග්‍රතාවයට බලපෑමක් වූ බව කුසල් ජනිත් පෙරේරා විසින් තරඟාවලි පරාජයෙන් පසුව අදහස් දැක්වූ බව දක්වමින් හුවමාරු වූ […]

Continue Reading