FACT CHECK: NATO සංවිධානය සහ රුසියාව අතර න්‍යෂ්ටික යුද්ධයක් ඇතිවිය හැකි බවට BBC අනතුරු හැඟවීමක් ???

පවතින ගෝලීය අර්බුදකාරී තත්ත්වය තුළ රුසියාව සහ NATO සංවිධානය අතර මතුව ඇත්තේ උණුසුම් වාතාවරණයක්. රුසියාවේ යුක්රේන ආක්‍රමණයට එරෙහිව NATO සංවිධානයේ සාමාජික රටවල් සිය විරෝධය පළකර තිබෙනවා. එවන් වටපිටාවක් තුළ සමාජ ජාලා වලද මේ සම්බන්ධයෙන් විවිධ නොමගයවන සුලු ප්‍රචාර පැතිර යනවා. මේ සමාජ ජාලා තුළ පැතිර යන එවැනි නොමගයවන සුලු වීඩියෝවක් සම්බන්ධයෙන් අප විසින් සිදු කල […]

Continue Reading

FACT CHECK: මහින්ද රාජපක්ෂ සමග තමා පෙනී සිටින සියලු ඡායාරූප ඉවත්කරන ලෙස බ්‍රිතාන්‍ය මහ රැජිනගෙන් BBC යට ඉල්ලීමක් !

අගමැති මහින්ද රාජපක්ෂ සම්බන්ධයෙන් විවිධ ප්‍රචාර සමාජ ජාල ඔස්සේ පැතිරෙනවා. මේ ඒ ආකාරයට පැතිරෙන ප්‍රචාර අතුරින්  වැරදි ප්‍රචාරයක් සම්බන්ධව අප විසින් සිදු කරන ලද කරුණු විමසා බැලීමක්. සමාජ ජාලා සටහන් : ෆේස්බුක් පරිශීලකයෙක් විසින් ඡායාරූපයක් අන්තර්ජාලයට එක්කර තිබුණේ පහත සටහනද සමගින්. “එලිසබෙත් රැජින ඇයගේ ජීවිත කතාවේ හමුවුන රාජ්‍ය නායකයන් අතුරින් මහින්ද රාජපක්ෂගේ දර්ශන සහ ඔහුගේ […]

Continue Reading

කොස්මික් කිරණ බලපෑම නිසා රාත්‍රී කාලයේ මොබයිල් Off කරන්න කියන පණිවුඩයක් ?

සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන සටහන් අතර ඇතැම් අවස්ථාවල විද්‍යාත්මක පදනමක් නොමැති හිතළු ද අපට නිරන්තරයෙන් ම දැක ගණනට පුළුවන්. මේ ආකාරයෙන් හුවමාරු වූ එක සටහනක දක්වා තිබුනේ පැය තුනක් වැනි කෙටි කාලයකට අන්තරීක්ෂ කිරණ (Cosmic Rays – කොස්මික් කිරණ) නිසා පෘථිවිය අධික ලෙස විකිරණය වන බැවින් රාත්‍රී කාලයේදී ජංගම දුරකථන, ටැබ්ලට් ඇතුළු ඉලෙක්ට්‍රොනික උපකරණ […]

Continue Reading