FACT CHECK: පරිසරය දුෂණය වීම හේතුවෙන් ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර මල සිරුරු ආදාහනය නවතා දැමුවා ද?
ශ්‍රී ලංකාව තුල කොරෝනා ආසාදනය වී ජීවිතක්ෂයට පත්වන මෘත ශරීර භූමදානය කරනවාද ආදාහනය කරනවාද යන්න පිලිබඳව කතිකාවත පසුගිය කාලය පුරාවටම විශාල වශයෙන් කතාබහට ලක්වූ මාතෘකාවක් විය. කැලිෆෝනියාවේ ලොස් ඇන්ජලීස් ප්‍රාන්තයේ කොවිඩ්-19 ආසදිතව මියගිය පුද්ගලයින්ගේ ආදාහනය අත්හිටවූ බව සඳහන් කරමින් ෆේස්බුක් සටහනක් බොහෝ දෙනෙක් අතර හුවමාරු වී තිබුනා. CNN පුවත් අඩවියේ පල වූ සටහනක් මූලික කරගනිමින් […]
Continue Reading