ජාතික ජන බලවේගය ආණ්ඩුවක් යටතේ, ව්‍යාපාර සහ කර්මාන්ත ජනසතු කරන බවට ලාල්කාන්ත ප්‍රකාශ කළා ද?
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. NPP (ජාතික ජන බලවේගය) සහ JVP (ජනතා විමුක්ති පෙරමුණ) දේශපාලන මණ්ඩලයේ ප්‍රමුඛ චරිතයක් වන ලාල් කාන්ත මහතා විසින් සිදු කළ ප්‍රකාශයක් නොමග යන සුළු අර්ථකථනයක් දක්වමින් පළ වූ සමාජ මාධ්‍ය සටහනක නිරවද්‍යතාව සොයා අප සිදු කළ විමර්ශනයක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : මීළඟ මැතිවරණයේදී ජාතික ජන බලවේගය […]
Continue Reading