පිළිකා ප්‍රතිකාරකයක් ලෙස ‘අහු’ ශාක නිස්සාර යොදාගන්නා ලෙස වෛද්‍යවරු නිර්දේශ කරන්නේ නැහැ!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. බොහෝ අවස්ථාවන් වල දේශීය පළතුරු සහ ශාකමය කොටස් යනාදිය සම්බන්ධ කර ගනිමින්, ඒවායෙහි විශේෂිත ගුණ පෙන්වා දෙමින්, බරපතල රෝගීන් තත්ත්වයන් සඳහා ප්‍රතිකාර වශයෙන් භාවිත කළ හැකි ක්‍රම ලෙස සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් බහුලව සංසරණය වනවා. මේ අතර පිළිකා සඳහා ප්‍රතිකර්ම ලෙස අත්බෙහෙත් වර්ග රැසක් […]

Continue Reading

හිස්බඩ පළතුරු කෑම පිළිකාවට ප්‍රතිකර්මයක් ද? ආහාර වේලකට පසු සිසිල් ජලය පානය කිරීමෙන් පිළිකා සෑදෙනවාද? 

පිළිකා ප්‍රතිකාර ක්‍රම යනුවෙන් ජාත්‍යන්තරයේ මෙන්ම මෙරටද, බොහෝ පිළියම් පිලිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙනු අපට සුලබව දැක ගන්නට ලැබෙන කරුණක්. වෛද්‍යවරුන් නියම කොට ඇති ප්‍රතිකාර වලට යොමු නොවී, සායනිකව තහවුරු නොකරන ලද මෙවැනි සටහන් වල දක්වා ඇති ප්‍රතිකාර විධි යනුවෙන් සඳහන් දේවල් වෙත යොමු වීමෙන් ජීවිතවලින් වන්දි ගෙවීම පවා සිදු විය හැකි. එසේම තවත් […]

Continue Reading

පිළිකාව සම්පුර්ණයෙන්ම සුව කිරීමට වෛද්‍ය ගෝමික සොයාගත් බවට නොමඟ යවන සුළු සටහන් පෙළක්!

පිළිකා යනු ශරීරයේ අනෙකුත් කොටස් ආක්‍රමණය කිරීමට හෝ පැතිරීමට විභවයක් ඇති අසාමාන්‍ය සෛල වර්ධනයට සම්බන්ධ රෝග සමූහයකි.  පිළිකා රෝගය හමුවේ ලොව පුරා රෝගීන් විශාල ප්‍රමාණයක් පීඩාවට පත්වී සිටියි . මේ වන තෙක් පිළිකා තත්වයන් නිත්‍ය වශයෙන්ම නැසිය හැකි ප්‍රතිකාර ක්‍රමයක් සොයාගෙන නැති වුවද පිළිකා සෛල වර්ධනව අඩාල කිරීමට ක්‍රම කිහිපයක්ම යොදාගනු ලබයි. එසේම පිළිකා සඳහා […]

Continue Reading