මේ දිනවල තරුණියකගේ මොළයේ ගෙඩියක් ඉවත් කිරීමේ සැත්කමකට මුදල් ආධාර ඉල්ලමින් හුවමාරු වන්නේ සත්‍ය සටහනක් ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. බොහෝ අවස්ථාවන් වලදී කලකට ඉහත දී සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වූ සත්‍ය සිදුවීම් වුව ද, ඒවා නැවත නැවත වරක් වසර කිහිපයකට පසුව සංසරණය වීම හේතුවෙන් ජනතාව නොමග යෑම් වලට ලක් වෙනවා. විශේෂයෙන්ම යම් යම් මුදල් ආධාර එකතු කරන අවස්ථාවන් වලදී එම කාරණා ඉටු වූ පසුව ද, ඒ පිලිබඳ කරුණු දැනුවත්ව […]

Continue Reading

පස් හැවිරිදි දියණියකට ඇට මිදුලු බද්ද කිරීමේ සැත්කමක් සඳහා මේ දිනවල මුදල් ආධාර එකතු කරනවාද?

ඇතැම් අවස්ථාවලදී සැත්කම් සඳහා විශාල මුදලක් වැය වන අවස්ථා වන් වලදී ඒ සඳහා මුදල් පරිත්‍යාග කිරීම සඳහා දැනුවත් කිරීම් සමාජ මාධ්‍ය හරහා බහුලව සිදු වනවා. මේ අතරින් බොහෝ සටහන් අසත්‍ය වූවත් ඇතැම් සටහන් සත්‍ය වනවා. නමුත් එවැනි සත්‍ය සටහන් වුවද නොමග යා හැකි අවස්ථාවන් බොහොමයි. මේ එවැනි සිදුවීමක් පිළිබඳ අප කළ විමර්ශනයයි. සමාජ මාධ්‍ය සටහන් […]

Continue Reading