සිමෙන්ති කොට්ට අඩු මිලට විකුණන කතාවේ ඇත්ත නැත්ත!
ලංකාව මුහුණ පා ඇති අර්බුදකාරී තත්වය හේතුවෙන් ජනතාව මුහුණ පා ඇති ආර්ථික දුෂ්කරතා හමුවේ, බඩු මිල ඉහළ යෑම, අත්‍යවශ්‍ය ද්‍රව්‍ය වල භාණ්ඩ හිඟකම සුලභව දක්නට ලැබෙනවා. මේ අතර පසුගිය සමයේ ඉහළ දැමූ සිමෙන්ති කොට්ටයක මිල, නැවත අඩු මුදලකට විකිණීම සම්බන්ධයෙන් පළ වූ සමාජ මාධ්‍ය සටහන් ඔස්සේ, මෙහි නිරවද්‍යතාවය විමසා බැලීමට Fact Crescendo අප කළ සොයා […]
Continue Reading