වත්මන් ආණ්ඩුව පත් වීමෙන් පසු මහ බැංකුව විසින් මුද්‍රණය කළ නව මුදල් නෝට්ටු?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. පසුගිය සමයේදී වත්මන් ආණ්ඩුව පත් වීමෙන් පසු මුදල් මුද්‍රණය කිරීම සම්බන්ධයෙන් සමාජයේත්, සමාජ මාධ්‍ය ඔස්සේ ත් දැඩිව කතා බහට ලක් වුණා. එම උණුසුම පහව යන්නට ත්, පෙර නැවතත් නව නෝට්ටු ලෙසට හඟවමින් සමාජ මාධ්‍ය ඔස්සේ ඡායාරූප පළවන අතර එහි සත්‍ය සොයා අප විමර්ශයක් සිදු කිරීමට පියවර […]

Continue Reading

FACT CHECK: ශ්‍රී ලංකාව තුළ රුපියල් 2000, 1500, 1000, 500 කාසි සාමාන්‍ය භාවිතයේ පවතිනවාද?

Update (14/03/2023 ) : සාමාන්‍ය මුදල් සංසරණය  සදහා භාවිතා නොකරන , නමුත් 75 වන නිදහස් දිනයට සමගාමිව සමරු මුදලක් ලෙස රුපියල් 1000 කාසියක් පෙබරවාරි මුල් සතියේදී මහ බැංකුව විසින් නිකුත්කළ අතර එය මහා බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ විසින් නුවර ජනපති මැදුරේදී රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට පිළිගන්වා තිබුණා. මීට කලින්ද මෙවැනි ආකාරයේ වැඩි වටිනාකමකින් යුත් කාසි […]

Continue Reading

FACT CHECK: රුපියල අවප්‍රමාණය ගැන රජය පැවසු බවට හුවමාරු වූ උපහාසාත්මක සටහනක්!

පසුගිය දින කිහිපය තුළ දී අමෙරිකානු ඩොලරය හමුවේ ශ්‍රී ලංකා රුපියල අඛණ්ඩව අවප්‍රමාණය වන තත්ත්වයක් නිරීක්ෂණය වුණා.  මේ සම්බන්ධයෙන් නොයෙකුත් උපහසාත්මක සටහන් සමාජ මාධ්‍ය  ඔස්සේ හුවමාරු වුන අතර ඇතැම් සටහන් නිසා ජනතාව නොමග ගිය අයුරු ද අපට දැකගන්නට ලැබුණා. මේ එවන් සටහනක් ගැන අප කළ විමර්ශනයයි. සමාජ මාධ්‍ය සටහන්: නිව්ස් කරි නම් ෆේස්බුක් පිටුවක පළ […]

Continue Reading

FACT CHECK: ඕනෑම බැංකු කාඩ් පතකින් කිසිම ගාස්තුවකින් තොරව ATM යන්ත්‍රවලින් මුදල් ලබා ගැනීමේ හැකියාවක් නැත!

කොරෝනා වසංගතය ව්‍යාප්ත වීමත් සමඟ රජය විසින් ඇතැම් අංශ සඳහා විවිධ වූ සහන ලබා දීමට කටයුතු කළ අතර මූල්‍ය සේවා සහ බැංකු කටයුතු සඳහා ද මෙසේ විශාල සහන ප්‍රමාණයක් ලබා දී තිබෙනවා.මහ බැංකුවේ සීමාවන්ට යටත්ව පොලී අනුපාතික ලිහිල් කිරීම් මෙන්ම ණය ගෙවීමේ කාලයන් දීර්ඝ කරගැනීමේ පහසුව වැනි සහන ද බැංකු මගින් සපයා තිබුනා. මේ අතර […]

Continue Reading

ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය පිළිබඳව සමාජ මාධ්‍ය තුල හුවමාරුවන පුවත් සහ සටහන් නිවැරදි ද ?

ආර්ථික වර්ධන වේගය යනු කිසියම් වර්ෂයක රටක නිෂ්පාදිතය, ඊට පෙර වර්ෂයේ නිෂ්පාදිතයට සාපේක්‍ෂව කෙතරම් ප්‍රතිශතයකින් වර්ධනයවී තිබෙන්නේද යන්නයි. ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ජනාධිපතිවරණයත් සමගම ආර්ථික වර්ධන වේගය පිලිබඳ පුවත් සහ සටහන් (posts) විශාල ලෙස සමාජ මාධ්‍ය තුල හුවමාරු වේ. එවැනි සමාජ මාධ්‍ය හරහා පලවන සටහනහි දක්නට ලැබුනේ ” 2019 වසරේ ආර්ථික වර්ධන වේගය 1.6 ක් බවත්, […]

Continue Reading