පටිගත කිරීමක් අතරතුරදී ලබාගත් ඡායාරුප යොදාගනිමින් පේශල මනෝජ් මියගිය බවට උපහාසාත්මක කෝණයකින් පළවූ සටහන් පෙළක්!
පේශල මනෝජ් යනු ලංකාවේ කලා ක්ෂේත්‍රයේ ජනප්‍රිය නමක් දිනා ඇති කලාකරුවෙක්. ඔහු තබ්ලා ශිල්පියෙක්, ගායකයෙක් වගේම නිවේදකයෙක් වශයෙන්ද කටයුතු කරන අතර විශ්ව විද්යාල ආචාර්යවරයෙකු ලෙසත් කටයුතු කරනවා.පසුගිය දිනක පලවුනු පුවතකින් පේශල මනෝජ් මහතා මිය ගිය බවට හැඟවෙන ඡායාරූප පෙලක් ඉදිරිපත් කර තිබුනා.Mawitha Lowak මවිත ලොවක් නම් ෆේස්බුක් පිටුවකින් ජුලි මස 8 වන දින පල කල […]
Continue Reading