“2030දී සජිත් ජනපති,නාමල් අගමැති”- චරිත් අබේසිංහගෙන් ෆේස්බුක් සටහනක්?
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. දේශපාලන වාසි ලබා ගැනීමට ඡායාරූප අවභාවිත කරමින් වෙනත් අර්ථ කථන ලබා දෙමින් ව්‍යාජ සංස්කරණයන් සිදු කිරීම සමාජ මාධ්‍ය තුළ සුලබව දැක ගන්නට ලැබෙන කරුණක්. එවැනි සමාජ මාධ්‍ය සටහනක් පිළිබඳව අප සිදු කරන කරුණු පරීක්ෂාවක් මේ. සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) : “2030 දී අනිව සජිත් […]
Continue Reading
