නියෝජ්‍ය අමාත්‍යවරුන් සිදු කළ ප්‍රකාශ ලෙසට දක්වමින් නොමග යන සටහන් පෙළක්!
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. කාලීන තොරතුරු පාදක කර ගනිමින් ජාතික ජන බලවේගයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් සිදු කළ ප්‍රකාශ ලෙසට දක්වමින් නොමග යන සටහන් පෙළක් පළ වී තිබූ අතර ඒ සම්බන්ධයෙන් අප සිදු කළ කරුණු පරීක්ෂායක් පහතින්. Claim 1: සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) : “මගේ සමාජ මාධ්‍ය ගිණුම් වල හා […]
Continue Reading