FACT CHECK: පොර්ට් සිටි පිවිසුමේ ඇති නාම පුවරුව සිංහල භාෂාවෙන් සඳහන් නොවන්නේ ඇයි?

තිරසාර නගර සංවර්ධන තේමාව යටතේ ඉදිවෙන පොර්ට් සිටි ව්‍යාපෘතිය හෙක්ටාර 269ක භූමියක් ගොඩකරමින් මෙරට ඉදිවෙන දැවැන්තම සංවර්ධන ව්‍යාපෘතියයි. 2014 වසරේ ඉදිකිරීම් කටයුතු ඇරඹි මෙම වරාය නගරයේ වැඩකටයුතු දැන් ක්‍රමයෙන් අවසන් වෙමින් පවතියි. වරාය නගරය සහ එමඟින් මෙරටට ඇතිවී තිබෙන චීන බලපෑම පිළිබඳව නොයෙකුත් සටහන් විටින් විට දක්නට ලැබෙන අතර එහි ඉදිකිරීම් සමාගමේ පුවරුවක් යොදාගනිමින් හුවමරු […]

Continue Reading

FACT CHECK: ඡායරුපයේ දැක්වෙන පරිදි සැබවින්ම ඈත අහසේ සම්බුදු රුව දර්ශන වූනා ද?

සාමාන්‍ය ජනතාවගේ අවධානය දිනා ගැනීම පිණිස, සමාජ මාධ්‍යයන්හි නොයෙකුත් මාතෘකා යටතේ සටහන් ඉදිරිපත් වෙනු දක්නට ලැබේ. මේ අතර පුදුම සහගත දසුන් පිලිබඳ පළවූ සටහන් ද කලින් කලට හුවමාරු වෙනවා. මේ ආකරයෙන් වසර කිහිපයක් පුරා හුවමාරු වෙමින් පැවති ඈත අහසේ දර්ශනය වූ බුදු රුවක් දෙස වෙරළක සිට ඡායාරුප ගත කරන පිරිසකගේ සේයාරුවක් නැවත වරක් හුවමරු වී […]

Continue Reading

FACT CHECK: ගංඟාවක් අසල හස්තියකු හැඩැති ගලක් මත තිබෙන කඳු ගැටයක තිබෙන බුද්ධ ප්‍රතිමාවක් ද?

ලොව අපුර්ව ස්ථාන පිළිබඳව සමාජ මාධ්‍ය තුළ විවිධ සටහන් ඉදිරිපත් වේ. ඉන් සමහරක් සත්‍ය ඒවා වුවද බොහොමයක් සටහන් වැරදි අර්ථකතන සහිතව හුවමාරු වන බව අප සිදුකළ කරුණු විමර්ශනයන්හි දී තහවුරු විය. එබඳු වාර්තා කිහිපක් මෙතනින් සහ මෙතනින්  මේ අයුරින්ම ගංගාවක ඉවුරේ පිහිටි ගලක් මත සිටින ඇතෙකුගේ හැඩැති නිර්මාණයක පිටමත ඇති කඳුගැටයක් මුදුනේ බුදු රජාණන් වහන්සේගේ […]

Continue Reading

Fact Check : අචාර්ය චාල්ස් ලීබර් අත්අඩංගුවට ගන්න ලද්දේ COVID19 නිර්මාණය කිරීම සඳහා නොවේ

මධ්‍යම චීනයේ වුහාන් නගරයෙන් ආරම්භ වූ කොරෝනා වෛරස් ආසාදනය මේ වන විට ගෝලීය වසංගතයක් ලෙස ව්‍යාප්ත වී ඇත. මේ වන විට සමස්ත ලෝකයේම පහළොස් ලක්ෂයකට අධික ජනගහනයකට මෙම රෝගය වැළඳී ඇති අතර  අති විශාල සංඛ්‍යාවක් ජීවිතයෙන් සමුගෙන ඇත.  පර්යේෂණ මධ්‍යස්ථාන රැසක් ඇති වූහාන් නගර ආශ්‍රිතව ආරම්භ වූ නිසාත්, චීනය ඔවුන්ගේ ප්‍රධාන නගරවලට පැතිරයාමට අවකාශ නොදි […]

Continue Reading

Fact Check :බටහිර ආසියාතික රටවල් අතර මිනිස් මාංස සඳහා ඉහළ ඉල්ලුමක් තිබේ ද?

ලොව විවිධ ජාතීන් නොයෙකුත් සත්වයනගේ මාංස අනුභව කරති. ගව,එළු, බැටළු, පක්ෂි වර්ග මෙන්ම මීයන්, කඳ පණුවන්, සර්පයන් මෙන්ම සුනඛයින් පවා මෙම කාණ්ඩයන්ට අයත් වේ.  එක් ජන කොට්ඨාශයකගේ ප්‍රියතම මාංශය, තව ජන කොට්ඨාශයකට ඉතා පිළිකුල්වේ. බටහිර ආසියාතික රටවල් වල ජන කොට්ඨාසයන් බොහෝවිට අනෙකුත් ජන කොට්ඨාසයන්ට පිළිකුල් වන උරගයන් සහ කෘමීන් ආහාරයට ගන්නා බව මතයක් පවතී සංවර්ධනයේ […]

Continue Reading