ශ්‍රීලංකන් අලුතින්ම City of Yalpanam නමින් ගුවන් යානයක් නම් කළා ද?
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ශ්‍රීලංකන් ගුවන් සේවය යනු විටින් විට සමාජ මාධ්‍ය ඇතුළු බොහෝ වේදිකාවල කතිකාවන් නිර්මාණය කරනු ලබන මෙරට ප්රමුඛ පෙළ රාජ්‍ය ආයතනයකි. ශ්‍රීලංකන් ගුවන් සේවයට අයත් ගුවන් යානයක් පිළිබඳව මේ දිනවල සමාජ මාධ්‍යයේ සංසරණය වන සටහනක් පිළිබඳ විමසා බැලීමක් මේ. සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) : “1st […]
Continue Reading