FACT CHECK: #ComingOut2020 ලෙස ෆේස්බුක්හි කමෙන්ට් කළ විට කලු පැහැයෙන් එය දිස් වන්නේ ඔබේ ගිනුම හැක් වූ විටද?
ෆේස්බුක් වෙත විවිධ සජීවීකරණ අංග කලින් කලට හඳුන්වා දෙන බව අපගේ මීට පෙර කරුණු අනාවරණ කිහිපයකදී ද විස්තර කරන ලදී. එම සටහන් වලට සමාන තවත් එවැනිම පුවතක් ෆේස්බුක් තුල සංසරනය වන ආකාර්ය අපට දැකගන්නට ලැබුනා. #ComingOut2020 යනුවෙන් කමෙන්ට් කිරීම මඟින් ෆේස්බුක් ගිණුමක් හැක්වී තිබේද යන්න සොයාගත හැකි බව දැක්වෙනින් පළවූ සටහන් සම්පුර්ණයෙන්ම අසත්‍ය බව අපගේ […]
Continue Reading