තොන්ඩමන්ගේ මලගෙදරට සහභාගි වූ මාධ්‍යවේදියා ඇතුළු පිරිසට කොරෝනා ආසාදනය වී නැත!

ලංකාවේ ඉන්දීය සම්භවයක් ඇති දෙමළ ජනයා  නියෝජනය කරන ප්‍රධාන දේශපාලන පක්ෂයක් වන ලංකා කම්කරු කොංග්‍රසයේ නායක, කැබිනට් අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් මහතා පසුගියදා මෙලොවින් සමුගත්තේය. කොරෝනා ආසාදනය ව්‍යාප්ත වීමත් සමග ම පැන වූ දැඩි සෞඛ්‍යය නීතිරීති කඩ කරමින් ඔහුගේ දේහය ගණනක් පුරා, කොළඹ සහ මධ්‍ය කඳුකරයේ මහජන ගෞරවය සඳහා රැගෙන ගොස් අවසන් කටයුතු සිදු කිරීම, සාමාන්‍ය […]

Continue Reading

නොමඟ යවනසුළු සිරස්තලයකින් පළකල පුවතක් !

මහ මැතිවරණයක උණුසුම ක්‍රමයෙන් ඇතිවීමත් සමඟම ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ සිය ප්‍රතිවාදීන් ඉලක්ක කර, ඔවුන් අපහසුතාවයකට පත් කිරීමට සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ විවිධ ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීම ආරම්භ කර තිබුණු නිරීක්ෂණය විය  “නිරෝධායනයට ගිය ව්‍යාපාරිකගේ භාණ්ඩ සොරාගත් ජවිපෙ මන්ත‍්‍රී ඇතුළු 03ක් අත්අඩංගුවේ” සිරස්තලයෙන් පළවූ සටහනක් පහත පරිදි නිරීක්ෂණය විය. Link Archived කෙසේවෙතත් එම සටහනේ තවදුරටත් පහත […]

Continue Reading

නාවුක හමුදා සෙබළුන්ට වෛද්‍ය ඒලියන්ත වයිට්ගේ ප්‍රතිකාරයක් ලබාදෙන්නේ නැත!

වැලිසර නාවික හමුදා කඳවුරෙන් ආරම්භ වූ නාවික හමුදා කොරොනා වෛරස් පොකුර මර්දනය කර ගැනීමට සෞඛ්‍ය බලධාරීන් මෙන්ම නාවික හමුදා බලධාරීන් මහත් පරිශ්‍රමයක් දැරුවද දැනටමත් විශාල පිරිසක් ඒ සඳහා ගොදුරු වී හමාරය. දැනට ලංකාවේ කොරෝනා වෛරස් ආසාදනය වූ රෝගීන් ගෙන් 50% කට අධික ප්‍රතිශතයක් නාවික හමුදා පොකුර නිසා ඇති වූවන් බව වාර්තා විය. පසුගිය සති කිහිපයේදීම  […]

Continue Reading

Fact Check : හමුදාවේ වැටුප් කපන්න ආරක්ෂක අමාත්‍යාංශයෙන් ලිපියක් පලවී නොමැත!

කොරෝනා වෛරස් වසංගතය හේතුවෙන් රජය මුහුණ දී ඇති මූල්‍යමය අපහසුතාවය මඟහරවා ගැනීම සඳහා මැයි මාසයේ මුළු වැටුප හෝ දිනක වැටුප වැන්දඹු හා අනත්දරු  විශ්‍රාම අරමුදලට පරිත්‍යාග කරන ලෙස ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා, පසුගිය සතියේ රජයේ සේවකයින්ගෙන් ඉල්ලා සිටියේය. මහත් ආන්දෝලනයකට තුඩු දුන් මෙම ආයාචනයට විවිධ අර්ථකථන සමාජ මාධ්‍ය ඔස්සේ ඉදිරිපත් වී තිබුණි. “පීබීගේ […]

Continue Reading

ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් ලිපි ශීර්ෂය යොදාගනිමින් පළ කරන ලද සාවද්‍ය ලිපියක්

කොරෝනා වෛරස් ආසාදනය ව්‍යාප්ත වීම නිසා දේශීය මෙන්ම විදෙස් වල අතරමං වූ ශ්‍රී ලාංකිකයින් රැසක් බොහෝ අපහසුතාවයන්ට පත්වූ අතර ඔවුන් මෙරටට ගෙන්වා ගන්නා ලෙස යම් සහනයක් ලබාදෙන ලෙසත් මාධ්‍ය හරහා පුවත් රැසක් පසුගිය සති කිහිපයේ දී ම වාර්තා විය. මේ අනුව ශ්‍රී ලංකා රජය විසින් මැයි මස මුල් සතියේ සිට එසේ විදෙස්ගතව මෙරටට පැමිණීම අපේක්ෂාවෙන් […]

Continue Reading

විශේෂ ගුවන් යානයකින් අජිත් රෝහණගේ දුව මෙරටට ගෙන්වූ බවට සාවද්‍ය පුවතක්!

ලොව පුරා ව්‍යාප්ත වූ කොරෝනා වෛරස් ආසාදනය නිසා මව්බිම කරා පැමිණීමට නොහැකිව විදේශයන්හි සිරවී සිටි ශ්‍රී ලාංකිකයින් පියවරෙන් පියවරට, නැවතත් මෙරටට ගෙන්වා ගැනීමට ශ්‍රී ලංකා රජය කටයුතු කරන ලදී. ඒ අනුව  ශ්‍රී ලංකා ගුවන් සේවය විශේෂ ගුවන් සේවා මගින් මැදපෙරදිග, ඈත පෙරදිග, යුරෝපය, දකුණු ආසියාවේ සහ ඕස්ට්‍රේලියාවේ සිටි ශ්‍රී ලාංකිකයන් නැවතත් මෙරටට ගෙන්වා ගත් වාර්තා […]

Continue Reading
Truth on SL nurse in Adelaide death

Fact Check : ඔස්ට්‍රේලියාවේ අකල් මරණයකට ලක්වූ ශ්‍රී ලාංකික හෙදිය මියගියේ කොරෝනා හේතුවෙන්ද?

False viral posts on Vihara Jayasekara, SL nurse in Adelaide death was due to COVID19

Continue Reading

නිකවැරටිය රෝහලේ PCR පරීක්ෂණ වාර්තා පමා වීම පිලිබඳ අසත්‍ය පුවතක්!

ජාඇල සුදුවැල්ල ප්‍රදේශයේ නිරෝධායන මඟහැර සිටී මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ පිරිස් සොයා ගැනීමට වැලිසර නාවික හමුදා කඳවුරේ නාවිකයන් පිරිසක් මෙහෙයුමක් දියත් කරන ලදී. මෙම මානුෂික මෙහෙයුමේදී එම පිරිස් හා ඇතිවූ සම්ප්‍රේෂණය හේතුවෙන්  වැලිසර නාවික හමුදා කඳවුර තුළ කොරොනා වෛරස් ආසාදිත පොකුරක් බිහිවිය. මෙම තත්වය අනාවරණයවු වහාම  ක්‍රියාත්මක වූ ත්‍රිවිධ හමුදා බලධාරීහු නිවාඩුවට ගෙදර ගොස් සිටි […]

Continue Reading

ප්‍රභූ PCR පරීක්ෂණ1000 කට අධික ප්‍රමාණයක් දිනයකදී සිදුවූ බවට කළ සාවද්‍ය ප්‍රකාශයක්!

කොරෝනා වෛරස් ආසාදිතයන් හඳුනාගැනීම සඳහා ශ්‍රී ලංකාව අනුගමනය කරන්නේ PCR පරීක්ෂණ ක්‍රමවේදයය. කොරෝනා වෛරස් ව්‍යාප්ත වීම ආරම්භ වූ මුල් අවදියේ දී දිනකට කර හැකි වූයේ පරීක්ෂණ සීමිත ප්‍රමාණයක් පමණක් වුවද, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පුන පුනා පැවසුවේ මෙම අගය විශාල වශයෙන් වර්ධනය විය යුතු බවය. රෝගීන් සංඛ්‍යාව ඉහළ යත්ම ක්‍රියාකාරීවු සෞඛ්‍ය බලධාරීන් දිනකට PCR පරීක්ෂණ […]

Continue Reading

ඉන්දීය සුපිරි නළු අමීර් කාන් පාන්පිටි මලු වල සඟවා මුදල් බෙදා ඇති බවට සමාජ මාධ්‍ය තුල සංසරනය ව්‍යාජ පුවතක්

ජනප්‍රිය හින්දි නලුවකු වෙන අමීර් කාන් විසින් පාන් පිටි මලු වල මුදල් සඟවා පාන් පිටි මලු ලෙස දුප්පත් ඉන්දීය ජනතාව අතර බෙදා හැරි බවට පුවතක් ඉන්දියාවේ මෙන්ම ශ්‍රි ලංකාවේද මුහුනුපොතේ බහුලව හුවමාරු වන බව දකින්න ලැබුනා. එම පුවතින් දැක්වූ අදහසට අනුව අමීර් කාන් විසින් සැබෑ අවශ්‍යතාවයක් ඇති දුප්පත් මිනිසුන් සොයා ගැනීමේ උපක්‍රමයක් ලෙස පාන් පිටි […]

Continue Reading

කොරෝනා ව්‍යාප්තිය සහ Body Bag භාවිතය සම්බන්ධයෙන් නොමඟ යවන සුළු පුවතක්!

ශ්‍රී ලංකාවේ කොරොනා වෛරස් ව්‍යාප්තිය මර්දන ව්‍යාපෘතිය සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවද ඉමහත් දායකත්වයක් ලබා දුනි. මෙලෙස කොරොනා වෛරස් මර්දන ව්‍යාපාර මෙහෙයුම් වලට සහභාගි වු වැලිසර නාවික හමුදා කඳවුරේ නාවිකයන් පිරිසක් නිවාඩුවට සිය ගම්බිම් බලා පිටත් ව ගොස් සිටීයදි කොරොනා වෛරස් ආසාදනය වීම නිසා දිවයිනේ මෙතෙක් රෝගය නොපැවති ප්‍රදේශ රාශියකට රෝගය ව්‍යාප්තවීමක් වාර්තා විය. නාවිකයන් […]

Continue Reading

GMOA හා PHI සංගමය විසින් ආරක්‍ෂිත ඇඳුම් කට්ටලවල හිඟතාවයක් පිලිබඳ කිසිඳු ප්‍රකාශයක් සිදුකර නැත!

අප්‍රේල් මස අවසන් සතියේදී ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිත රෝගීන්ගේ සැලකිය යුතු වර්ධනයක් දැක ගැනීමට ලැබුණි. ඒ හා සමඟම මෙසේ වීමට හේතුව බොහෝ පිරිස් විසින් ප්‍රශ්න නැඟූ අතර ඇතැම් අය වෙසෙන් කොරෝනා ආසාදිත සහ සැකකටයුතු පුද්ගලයන් සිටින ප්‍රදේශවල දී සෞඛ්‍ය කාර්ය මණ්ඩලය මෙන්ම ත්‍රිවිධ හමුදාව ඒ සඳහා නිර්දේශිත ඇඳුම් කට්ටල භාවිතා කළේද යන්න පිළිබඳව ප්‍රශ්න නඟා […]

Continue Reading

ඡායාරූපයේ දැක්වෙන්නේ ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයක් නොවේ!

කොරෝනා වෛරස් ආසාදනය ලොව පුරා ව්‍යාප්ත වී යත්ම, ක්ෂේත්‍රයේ සේවකයන් වෙත සෑම කෙනෙකුගේ ම අවධානය යොමුවිය. සිය ජීවිත පවා නොතකමින් ඔවුන් කළ කැප වීම සෑම කෙනෙකුගේම ප්‍රසාදය දිනා ගති. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, වෛද්‍යවරුන්, හෙදියන් ඇතුළු සියලුම සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සේවකයන්ගේ කැපවීම ලංකාවාසීන්ගේ ද ප්‍රසාදයට හේතුවී ඇත. මොවුන්ගේ කැපවීම, වෙහෙස අගය කරමින් සමාජ මාධ්‍ය ජාලා තුල විවිධ […]

Continue Reading

පැරණි ඡායාරුපයක් යොදා ගනිමින් යුධ හමුදා දෛනික සේවා සපයන්නන් හට දැඩි දුස්කරතා රැසක් යනුවෙන් කල ප්‍රකාශයක්!

කොරෝනා වෛරස් ආසාදනය දිවයින පුරා ව්‍යාප්ත වීම වැළැක්වීම පිණිස, යුද, නාවික, ගුවන් හමුදා සමග පොලිසිය සහ සිවිල් ආරක්ෂක බලකාය ඉමහත් දායකත්වයක් ලබා දේ. දිවා රෑ නොබලා ඔවුන් ඉටු කරන සේවය සහ කැපවීම සමස්ත ශ්‍රී ලාංකිකයන්ගේම ප්‍රසාදයට හේතු විය. ප්‍රධාන විද්‍යුත් මුද්‍රිත මාධ්‍ය මෙන්ම සමාජ මාධ්‍ය ජාලා තුල ද මොවුන්ගේ සේවය අගය කරමින් ප්‍රවෘත්ති සහ සටහන් […]

Continue Reading

කිලිනොච්චිය ප්‍රදේශයේ හමුදා සාමාජිකයින්ට මුහුණු ආවරණ හිඟයක් නොමැත!

දිවයින තුළ ව්‍යාප්ත වන කොරෝනා වෛරස් ආසාදනය පාලනය කර ගැනීම සඳහා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සේවකයන් සමඟ උරෙනුර ගැටෙමින් ත්‍රිවිධ හමුදාව ප්‍රමුඛ ශ්‍රී ලංකා පොලීසිය මහත් මෙහෙවරක් ඉටු කරනු ලබයි. ශ්‍රී ලංකා යුද හමුදාව මෙම මහඟු සත් කර්මයට සුවිශේෂ දායකතවයක් දක්වයි. බොහෝ විට සමාජ මාධ්‍ය ජාලා සටහන් තුලින් මොවුන්ගේ සේවය අගය වුවද සමහර සමාජ මාධ්‍ය ජාලා තුළින් […]

Continue Reading

සමගි ජන බලවේගයේ නිල රාමසාන් නිවේදනය සංස්කරණ කරමින් සිදුකල ප්‍රකාශයක්!

ලංකාවේ මහමැතිවරණය ජූනි මස විසි වෙනි දින පැවැත්වෙන බව ශ්‍රී ලංකාවේ මැතිවරණ කොමිසම විසින් අවසන් වරට නිකුත් කරන ලද නිවේදනයේ සඳහන් වී තිබුණද කොරොනා වෛරසය ව්‍යප්තවීමේ  මධ්‍යයේ මැතිවරණ පැවතිවීමේ දින වකවානු සම්බන්ධයෙන් කතිකාවත් රැසක් දැකගන්නට ලැබුණි.  මෙවැනි පසුබිමක සමගි ජන බලවේගයේ ශීර්ෂ ලිපි ශීර්ෂයක ලියැවුණු ලිපියක සේයාරුවක් සහිත සටහනක් නිශාන්ත ගුණරත්න නැමැත්තෙකු විසින් එක්සත් ජාතික […]

Continue Reading

Fact Check : ජාතික හැඳුනුම්පතේ අවසාන අංකය ලෙස වැරදි අංක භාවිතා කිරීමෙන් වලකින්න!

කොරෝනා වෛරස් රෝගය පැතිරී යාම වැලැක්වීමට වර්තමාන රජය ගෙන යන ක්‍රියාමර්ග අතරේ ඇඳිරි නීති තත්වය තවදුරටත් තෝරාගත් ප්‍රදේශ කිහිපයකට දිගටම ක්‍රියාත්මක වන අතර බහුතරයක් දිස්ත්‍රික්කවලට යම් තරමක සීමා කිරීම් යටතේ ඇඳිරි නීති සීමාවන් ලිහිල් කිරීමකට කටයුතු කර ඇති බවද දැකගන්නට ලැබුණි. ඒ යටතේ පුද්ගල හැඳුනුම්පතේ ඇති අවසන් අංකය පදනම් කරගනිමින් අත්‍යාවශ්‍ය සේවා සඳහා ජනතාවට නිවෙසින් […]

Continue Reading

අප්‍රේල් 25 කිසිඳු ගුවන් හමුදා නිලධාරියෙකුට කොරෝනා වෛරසය වැළඳී තිබුනේ නැත!

රට පුරා පැතිර යන කොරෝනා වෛරස් ආසාදනය මර්දනය කිරීමේ සටහන මුලික වී කටයුතු කරන්නේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නියැලී සිටින නිලධාරීන්, ත්‍රිවිධ හමුදා, පොලිස් සහ සිවිල් ආරක්ෂක බලකායේ නිලධාරීන්ය. නිරෝධායන මඟහැර සිටින රෝගීන් ඇසුරු කළ  පුද්ගලයින් සොයාගැනීම සහ නිරෝධායන කඳවුරු පවත්වාගෙන යාමට ඔවුන් මහත් දායකත්වයක් දෙනු ලැබේ.  ජා ඇල සුදුවැල්ල ප්‍රදේශයේ නිරෝධායනය මගහැර සිටි රෝගීන් ඇසුරු කළ  […]

Continue Reading

පාසල් සිසු රක්ෂණයක් ඇති බැවින් බය නැතුව දරුවන් පාසල් එවන්න යනුවෙන් පැතිරෙන පුවත අසත්‍යකි

පවතින කොරෝනා වයිරසයේ බලපෑම හේතුවෙන් දෙවන පාසල් වාරය ඇරඹීමට නියමිතව තිබුනේ අප්‍රේල් මස 20 වැනිදායි.එම තීරනය වෙනස් කරමින් 2020 අප්‍රේල් 11 වන දින මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් රජය නැවතත් පාසල් විවුර්ථ කරන දිනය මැයි මස 11 දිනට නැවත වරක් දිගු කලද වර්තමාන තත්වය අනුව එම දියයද වෙනස්වීමේ බොහෝ ඉඩකඩක් ඇති බව ප්‍රකාශ වී තිබුණි. නැවත […]

Continue Reading

කොරෝනා වෛරසය හේතුවෙන් මියගිය පිරිස පිලිබඳ සාවද්‍ය ප්‍රකාශ පෙළක්!

ශ්‍රී ලංකාව තුළ කොරෝනා වෛරස් ආසාදනය වූ රෝගීන්ගේ සංඛ්‍යාව දෛනිකව ඉහළ ගිය බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ, වසංගත රෝග විද්‍යා අංශය විසින් පසුගිය දිනවල නිකුත් කරන ලද වාර්තා වලින් පෙනී යයි. එහෙත් කොරෝනා වෛරස් ආසාදනයෙන් සිදු වූ මරණ සංඛ්‍යාව අප්‍රේල් 24 වන තෙක් හතකට සීමා කර ගැනීමට ලංකාවේ සෞඛ්‍ය අංශ සමත් වී සිටී. අප්‍රේල් මස 8 වැනි […]

Continue Reading