රිකී පොන්ටින් , ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විවේචනය කරමින් ප්‍රකාශයක් සිදු කළා ද?
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. මෙවර එක්දින ලෝක කුසලාන තරඟාවලිය, නොයෙකුත් මාතෘකා ඔස්සේ කතිකාවතාවන්ට බඳුන් වූ තරඟාවලියක් ලෙස ඉතිහාසගත වෙනවා. අවසන් තරඟයෙන් පසුව, ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විවේචනය කරමින්, හිටපු ඕස්ට්‍රේලියානු නායක රිකී පොන්ටින් සිදු කළ ප්‍රකාශයක් ලෙසට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සටහනක නිරවද්‍යතාවය සොයා අප සිදු කළ විමර්ශනය පහතින්. […]
Continue Reading