Fact Check: රජයේ අනුග්‍රහයෙන් මීරිගම, හල්පෙ රක්ෂිතයේ සිදුවන වන විනාශයක්?
පරිසර විනාශයන් හා සම්බන්ධයෙන් පුවත් රැසක් පසුගිය වසරේ පළ වී තිබූ අතර මේ වසරේ ද පුවත් රැසක් දැකගනන්ට ලැබෙනවා. මේ අතර වන විනාශයන් බව දක්වමින් පළවූ අසත්‍ය හා නොමඟ යවන සුළු සටහන් කිහිපයක් පිළිබඳව ද අප කරුණු විමර්ශන සිදුකළා. ඒවා මෙතනින් සහ මෙතනින්. හල්පෙ රක්ශිතයට අයත් කඳු යායක සිදුවන පාරිසරික විනාශයක් පෙන්වීමට පසුගිය දා හුවමාරු […]
Continue Reading