දෙහි ගෙඩි පළුවල කරාබුනැටි ගසා මදුරුවන් නිවසන ඇතුළුවන ස්ථාන අසළ තැබීම, ඩෙංගු මදුරු උවදුරින් වැළකීමේ සාර්ථක ක්‍රමයක් නොවේ!
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ඈත අතීතයෙන් පටන් අද දක්වාම, විවිධාකාරයේ ලෙඩ රෝග සඳහා අත්බෙහෙත් භාවිත කිරීමට බොහෝ පිරිස් යොමු වෙනු අපට දක්නට ලැබෙනවා. මෙවැනි අත්බෙහෙත්, විධික්රම යනාදිය ඇතැම් තත්වයන් සඳහා යම්කිසි මට්ටමකට පිළිතුරක් ලබා දුන්නද, මෙම ක්‍රම සියල්ලක් තුළින්ම පමණක් අපේක්ෂිත ප්‍රතිඵල සෑමවිටම ලබාගැනීම අපහසුයි. කෙසේවෙතත්, එවැනි ක්‍රම පිලිබඳ උපදෙස් […]
Continue Reading