මෙරටට සෙන්යාර් සුළි කුණාටුවේ අවදානමක් ?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. මේ දිනවල පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් බොහෝ ජනතාව පීඩාවට පත් වී ඇති අතර ධීවර ප්‍රජාවට ද,ඉන් දැඩි බලපෑම් ඇති වී තිබෙනවා. මේ අතර මෙරටට පැමිණෙන බවට සඳහන් කර තිබූ සෙන්යාර් සුළි කුණාටු තත්ත්වයක් සම්බන්ධ සමාජ මාධ්‍ය සටහන් ද, පළ වී තිබූ අතර මේ […]

Continue Reading

FACT CHECK: අද දිනයේ අම්ල වැසි ඇතිවන බවට නිවේදනයක්?

පසුගිය දින කිහිපය පුරා MV X – Press Pearl නෞකාව මෙරට මුහුදු සීමාවේදී ගිනිගැනීමට ලක් වීමත් සමග එම නෞකාවේ ප්‍රවාහනය කරමින් තිබූ රසායනික ද්‍රව්‍ය හේතුවෙන් සිදුවූ සමුද්‍රීය දුෂණයක හේතුකොටගෙන පාරිසරික ගැටළු රැසක් පැනනැගී තිබෙනවා. මේ අතර අම්ල වැසි ඇතිවීමේ අවදානම පිළිබඳව ද වාර්තා පළවී තිබුණා. මෙවන් පසුබිමක අද දිනයේදී ප්‍රදේශ කිහිපයක අම්ල වැසි  ඇතිවිය හැකි […]

Continue Reading

කාලගුණ අනාවැකි පැවසීමට, පුවරුවක එල්ලා ඇති ගලක් කාලගුණ දෙපාර්තමේන්තුව යොදා ගන්නවා ද?

ලංකාවේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය හා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මඟින් නිකුත් කරන නිවේදනයන්හි නිරවද්‍යතාව පිළිබඳව අදටත් ඇතැමුන් අතර දැඩි විශ්වාසයක් පවතින්නේ නැහැ. මේ හේතුවෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව හාස්‍යට ලක්කරමින් විවිධ සටහන් පළවෙනවා. කාලගුණ අනාවැකි පළ කිරීමේ ගලක්, එම දෙපර්තම්නේතුව යොදාගන්නා බවට උපහාසාත්මක කෝණයකින් පළ කර තිබු සංස්කරණය ලංකාවේ සමාජ මාධ්‍ය අතර නැවත වරක් හුවමරු වන අයුරු […]

Continue Reading