“දිට්වා” සම්බන්ධයෙන් කඩිනමින් ප්‍රතිචාර දැක්වූ රජයන් අතර ලංකාව ඉදිරියෙන්ම සිටින බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළා ද ?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. දිට්වා සුළි කුණාටුව සම්බන්ධයෙන් දෙස් විදෙස් මාධ්‍ය සිදුකළ වාර්තාකරණයන් පිළිබඳව ද බොහෝ කතිකාවත් ඇතිව තිබුණා. මේ අතර ලංකා රජයේ ප්‍රතිචාර දැක්වීම සම්බන්ධයෙන් පළකර තිබු සමාජ මාධ්‍ය සටහනක් මෙලෙසින්. සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) : “දිට්වා බලපෑම් එල්ල වූ රටවල් අතරින්, මෙරට රජය කඩිනමින් ආපදාවට ප්‍රතිචාර […]

Continue Reading

ආපදා තත්ත්වය ඇති වූයේ රජය පිළිබඳ ඇති වූ දේව කෝපයක් නිසා බවට හිටපු ජනපති රනිල් කිව්වා ද ?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ගංවතුර, නායයෑම් සමඟ ඇති වූ ආපදා තත්වය දේව කෝපයෙන් ඇති වූවක් බවටත්, එම දේව කෝපයට හේතුව පවත්නා ආණ්ඩුව බවටත් හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ප්‍රකාශ කරන ආකාරයක් හැඟවෙන අයුරින් වීඩියෝවක් ආපදා සමයේ සමාජ මාධ්‍ය තුළ සංසරණය වී තිබුණා. මේ සම්බන්ධයෙන් අප විසින් සිදු කළ කරුණු […]

Continue Reading

දිට්වා නිසා ඇතිවූ මහ වැස්සෙන් මුහුදට ගසා ගෙන ගිය අලි දෙන්නෙක් බේරා ගත් දර්ශනද? 

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ශ්‍රී ලංකාව මුහුණ දුන් ව්‍යසනයෙන්  මිනිස් ජීවිත රැසක් රටට අහිමිවූ අතර පීඩාවට පත්වූ සහ අවතැන්වූ පිරිස ද අතිවිශාලය. මෙම ව්‍යසනය හමුවේ ගෘහාශ්‍රිත සතුන් ඇතුළු වන සතුන් ද පීඩාවට පත් වූ අතර හැකි පමණින් අනතුරුවලට මුහුණ දී සිටි සතුන්ගේ  දිවි රැක දීමට ජනතාව ක්‍රියා කළ ආකාරයක් ද දැකගත හැකි […]

Continue Reading

මීගොල්ල – මීගහකිවුල නායයෑමකින් රෝහලකට හානි වූ බවට හුවමාරු වන සටහන් අසත්‍යයි !

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. රට තුළ උද්ගත වී ඇති ආපදා තත්ත්වය සමඟ ඇතිවූ ආපදා තත්වයන් ඇතැම් අවස්ථාවල දී උද්දීපනය කරමින් නොමග යවන සුළු සහ අසත්‍ය තොරතුරු සමාජ මාධ්‍ය තුළ  හුවමාරු වනවා. එවැනි සටහන් පෙලක් සම්බන්ධයෙන් අප විසින් සිදු කළ කරුණු පරීක්ෂා කිරීමක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) : […]

Continue Reading

සුපිරි ක්‍රීඩක රොනල්ඩෝ ශ්‍රී ලංකාවට ඩොලර් මි. 10ක පරිත්‍යාගයක් කළා ද? 

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. දිට්වා සුළි කුණාටුව හමුවේ හටගත් ආපදා ත්තත්වය හා බැඳුණු විවිධ තේමාවන් යටතේ සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සමාජය නොමග යවන සුළු ආකාරයේ සටහන් සංසරණය වනු බහුලව දැකගත හැකියි.  ලෝක ප්‍රසිද්ධ ක්‍රීඩකයෙකු විපතට පත් ජනතාව වෙනුවන් මූල්‍යාධාරයක් ලබා දුන් බව කියමින් සංසරණය වන සටහන්  පිළිබඳ සිදු කළ කරුණු […]

Continue Reading

මඩවලින් නිවෙස් වැසී ගිය අයුරු දැක්වෙන වයිරල් වීඩියෝව ලංකාවේ දර්ශන පෙළක් ද ?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ශ්‍රී ලංකාවට බලපෑ ව්‍යසන තත්ත්වය සමඟ බොහෝ අසත්‍ය සහ නොමග යවන සුලු තොරතුරු සමාජ මාධ්‍ය තුළ සංසරණය වුණා. ඒ අතර මෙරටට බලපෑ ගංවතුර තත්වයේ වීඩියෝවක් ලෙසට සඳහන් කරමින්, නිවසක් එහි වහලය මට්ටම තෙක් මඩින් වැසී ගොස් ඇති ආකාරය දක්වන වීඩියෝ පටයක් සමාජ මාධ්‍ය තුළ බහුලව සංසරණය […]

Continue Reading