චතුරංග අබේසිංහ සමග සිටින්නේ DSI සමූහ ව්‍යාපාරයේ නිර්මාතෘ නොවේ!
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ජනාධිපතිවරණය පැවැත්වෙන දින ප්‍රකාශයට පත් කිරීමත් සමග දේශපාලන පක්ෂ විසින් ප්‍රචාරණ කටයුතු සිදු කිරීම සඳහා සමාජ මාධ්‍ය භාවිත කරනු ලබනවා. මේ අතර නොමග යන සුළු අන්දමින් ඇතැම් සටහන් පළ වන අතර එවැනි ඡායාරූප සටහනක නිරවද්‍යතාව සොයා අප විමර්ශනයක් සිදු කළේ මෙලෙසින්. සමාජ මාධ්‍ය සටහන් : “DSI […]
Continue Reading