පාරේ මට්ටමට උඩින් කානුව සෑදු බව කියන ඇහැළියගොඩ, කීනවෙල පාරේ ඇත්ත කතාව! 

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ඇහැලියගොඩ ප්‍රදේශයේ සංවර්ධනය කරමින් පවතින මාර්ගයක් පිළිබඳ මේ දිනවල සමාජයේ දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ. එයට හේතු වී තිබුනේ එම මාර්ගයේ කානු පද්ධතිය, පාරට වඩා උස මට්ටමකින් පිළිසකර කර ඇති ආකාරය බව දක්වමින්, සටහන් රැසක්  සමාජ මාධ්‍ය තුළ හුවමාරු වීමත් සමඟයි. මෙහි සත්‍ය කරුණු සොයා Fact […]

Continue Reading

FACT CHECK: සජිත්ටත් හූ ප්‍රහාරයක් ?

සජිත් ප්‍රේමදාස විපක්ෂනායකවරයා සම්බන්ධයෙන් විවිධ ප්‍රචාර සමාජ ජාල හරහා පැතිරෙනවා. මේ ඔහු හා සම්බන්ධව පැතිරුණු නොමග යවන සුලු ප්‍රචාරයක් සම්බන්ධව අප විසින් සිදුකළ විමසා බැලීමක් . සමාජ ජාලා සටහන් : ෆේස්බුක් පිටුවක් මගින් වීඩියෝවක් එක්කර තිබුණේ ,”ආණ්ඩුවේ අඩුපාඩු කියන්නට ආ සජිත්ට හූ කියයි “ , යන ශිර්ෂයද සමගින් . Facebook සජිත්ට හූ සමග ගල් ප්‍රහාරයක් […]

Continue Reading