ටෙස්ලා සමාගමෙන් විශ්මිත විශේෂාංග සහිත ‘Tesla Pi’ ස්මාර්ට් ජංගම දුරකතනයක් නිෂ්පාදනය කරාද ?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. මේ වසර අවසන් භාගයේදී ටෙස්ලා සමාගම විසින් විප්ලවීය ස්මාර්ට් ජංගම දුරකතනයක් එළි දක්වන බවට සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි ප්‍රචාරයක් මෙරට මෙන් ම ජාත්‍යන්තර තලයේද, හුවමාරු වුණා. පෙරළිකාර තාක්ෂණයෙන් සමන්විත වූ බව කියන මෙම ජංගම දුරකතනයේ සත්‍ය තතු සොයා අප විමර්ශනයක් සිදු කළා. එම කරුණු විමර්ශනය පහතින්. සමාජ මාධ්‍ය සටහන් (Social Media […]

Continue Reading

හදුන්නෙත්තිගේ ප්‍රකාශය හේතුවෙන් තමා කම්පනයට පත් වූ බව ට ඉලෝන් මස්ක් ප්‍රකාශයක් සිදු කර නැහැ!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. පසුගියදා  ඉන්දුනීසියාවේ  බාලි නුවරදී ශ්‍රී ලංකා  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා  සහ ඊලොන් මස්ක් අතර පැවති හමුවෙන් පසු ‍ඔවුන් අතර සිදු ක‍‍ළ සාකච්‍‍‍ඡා  ඔස්සේ ගත් ත‍ීන්දු තීර‍ණ ලෙස සඳහන් කරමින් සමාජ  මා‍‍‍‍‍‍ධ්‍ය ඔස්සේ නොයෙකුත් නොයෙකුත් නො මග යවන සු‍‍ළු සටහන් සංසර‍ණය වු‍ණා. එවැනි සටහනක නිරවද‍්‍යතා ව සොයා  […]

Continue Reading

ඉලොන් මස්ක් රොබෝ භාර්යාවන් නිර්මාණය කළා ද?

ටෙස්ලා සමාගම විසින් රොබෝ භාර්යාවන් නිර්මාණය කළ බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ ඡායාරූප සමාජයේ තරුණ කණ්ඩායම් අතර දැඩි කතාබහට ලක් වුණා. රොබෝ බිරින්දෑවරුන් මිළදී ගැනීම පිළිබඳ උපහාසාත්මක කෝණයෙන් ද ඇතැම් සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ ලැව්ගින්නක් සේ ව්‍යාප්ත වූවා. කෙසේ වුවත් මෙහි නිරවද්‍යතාවය සොයා Fact Crescendo අප විමර්ශනයක් සිදු කළා. එම කරුණු විමර්ශනය පහතින්. සමාජ […]

Continue Reading

මහජන හමුවක දී බෞද්ධ සළකුණක් අතේ රඳවාගෙන සිටින ඊලෝන් මස්ක්? (PHOTO)

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ලෝකප්‍රකට ව්‍යාපාරික ඊලෝන් මස්ක් නිර්න්තරන්යෙන්ම විවිධාකාරයේ කරුණු හේතුවෙන් කතාබහට ලක්වන පුද්ගලයෙක්. ඊලෝන් මස්ක්ගේ අත රැඳි අයිතමයක් ඔස්සෙ එය බෞද්ධ සළකුණක් බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ ඡායාරූපයක නිරවද්‍යාතාවය සොයා අප කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය සටහන් : “සත් සමුදුරෙන් එහා පැතිරුණු බෞද්ධ සළකුණ! බුද්ධිමත් තේරීමක්..” යනුවෙන් සඳහන් […]

Continue Reading

නොවැම්බර් තුන්වන සතියේ කරුණු විමර්ෂණ කිහිපයක්!

නොවැම්බර් තෙවන සතියේ සමාජ ජාලා තුළ සීඝ්‍රයෙන් පැතිරගිය ව්‍යාජ සහ නොමගයවන සුළු සටහන් සම්බන්ධයෙන් සිදු කරන ලද කරුණු පරීක්ෂා කිරීම් කිහිපයක් පහතින්! දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ලෝකයේ අඩුම ගුරුත්ව බලයක් ලංකාවේ තිබෙන බවට එලෝන් මස්ක් පවසා නැහැ! Read in English ලංකාව ලෝකයේ අඩුම ගුරුත්ව බලපෑම සහිත රට බවට, ලොව ධනවත්ම […]

Continue Reading