ලාල් කාන්ත මහතා අලලා සිදුකල සාවද්‍ය ප්‍රකාශයක්!
ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් පසුගිය දා සිදුකල විශේෂ යුද ගිලන් රථ නිර්මාණයක් පිලිබඳ පුවත් රැසක් වාර්තා වී තිබු අතර එක්සත් ජාතීන්ගේ සාම සාධක ක්‍රියාන්විතයන් සඳහා යොදාගැනීම වෙනුවෙන් මෙරටදී එම නිෂ්පාදන කටයුතු අවසන් කර තිබු බව වාර්තා වී තිබුණි. මෙවැනි අඩු පිරිවැයකින් සිදුකළ නිර්මාණ සම්බන්ධයෙන්, ලොව ඕනෑම රාජ්‍යයකින් ලැබෙන ඇණවුමක් භාරගැනීමට සූදානම් බවද වාර්තා වී තිබු […]
Continue Reading