රු.75,000ක ආයෝජනයක් සිදු කර දිනකින් රු.300,000 ක ප්‍රතිලාභ ලබා ගත හැකි ආයෝජන ක්‍රමයක් චරිත් හෙළි කළාද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. සමාජයේ ජනප්‍රිය පුද්ගලයින් භාවිත කරමින් සිදු කරන ව්‍යාජ ආයෝජන ක්‍රම පිළිබඳ දැනුවත් කිරීමක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) : රු.75,000ක ආයෝජනයක් සිදු කර දිනකින් රු.300,000 ක ප්‍රතිලාභ ලබා ගත හැකි ආයෝජන ක්‍රමයක් සම්බන්ධයෙන් ‘WildBook’ හි චරිත් විසින් වැඩසටහනකදී කරන ප්‍රකාශයක් ඇතුළත් වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ […]

Continue Reading

පිළිකාවෙන් පීඩා විදින දරුවන්ගේ ප්‍රතිකාර සඳහා මුදල් ආධාර ලබාදෙන ලෙස, ව්‍යාජ බැංකු ගිණුම් සමඟ හුවමාරු වන වංචනික සටහන් පෙළක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. විවිධාකාරයේ මානුෂීය කාරණා සඳහන් කරමින්, මුදල් පරිත්‍යාග ලබා දෙන මෙන් ඉල්ලීම් සහිත සටහන්, බොහෝ දෙනා අතර සංසරණය වනවා. මේ අතරින් දරුවන්ගේ දරුණු අසනීප තත්ත්වයන් සඳහා ප්‍රතිකාර කිරීමට මුදල් එකතු කිරීම් ප්‍රමුඛ වනවා. මේ සඳහා බොහෝ අය මුදල් ආධාර එකතු කිරීමට ද උත්සුක වන අතර එම පරිත්‍යාග […]

Continue Reading

SIM-SWAP වංචාව පිළිබඳව පැතිරෙන නොමගයවන සුලු සමාජ ජාලා සටහන් !

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ජංගම දුරකතන භාවිතය අද කා අතරත් සුලබයි. තරුණ පරපුරේ බොහෝ දෙනෙක් භාවිතා කරන්නේ ස්මාට් ජංගම දුරකතනයි. ඒ සමගම බොහෝ දෙනෙක් බැංකු කටයුතු ඇතුළු මුල්‍යමය ගණුදෙනු සිදු කරන්නේද Online Banking හරහායි. එවන් පසුබිමක් තුළ ජංගම දුරකතන හරහා SIM SWAP Fraud නම් වංචාවක් මේ දිනවල ශ්‍රී ලංකාවේ සිදුවන […]

Continue Reading

FACT CHECK: හිමි නමකගේ සැත්කමකට යැයි පවසමින් ලක්ෂ 4 ක මුදල් ආධාර ඉල්ලූ ව්‍යාජ සටහනක්

නොයෙකුත් රෝගී අවස්ථා දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ මුදල් ආධාර එකතු කිරීම සුලබව දක්නට ලැබෙන කරුණක්. එවැනි ඇතැම් සමාජ මාධ්‍ය සටහන් වල සැක නොසිතෙන තරම් විස්තර දක්වමින්, පිළිගත හැකි ඡායාරූපද දක්වමින් ජනතාව රවටා මූල්‍ය වංචා සිදු කරන අයුරුද බහුලව දක්නට ලැබෙනවා. හිමිනමකගේ වකුගඩු දෙකෙහි ගල් 6ක් ඇති බවට සඳහන් කරමින් වෛද්‍ය වාර්තාද දක්වමින්, ආධාර ලබා දීමට […]

Continue Reading