ගැම්බියාවේ දරුවන් 66කට මරු කැඳවූ ළමා සිරප් ලංකාවට?
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ගැම්බියාවේ කුඩා දරුවන්ට ‘කැස්ස’ සඳහා ලබා දෙන සිරප් වර්ග 4ක් හේතුවෙන් මේ වන විට ළමුන් 70කට ආසන්න සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත් වී තිබෙනවා. මෙම සිරප් වර්ග ලංකාවට ආනයනය කර ඇති බවට ප්‍රධාන මාධ්‍ය ඔස්සේ මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සටහන් මුල් කරගෙන මේ පිළිබඳව Fact Crescendo […]
Continue Reading