බංග්ලාදේශයේ පවතින ගෑස් හිඟයක් බවට පෙන්වීමට යොදාගත් 2022 ගෑස් පෝලිම් සමයේ වීඩියෝ දර්ශනයක්!
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ඡන්දය ලබා ගැනීම සඳහා ඡන්ද දායකයින් පෙළඹවීම අරමුණු කොටගෙන මේ දිනවල නොමග යන සුළු අන්දමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් සංසරණය වනවා. මේ අතර අනෙකුත් රටවල පවතින ආර්ථික තත්ත්වයන් හා ඔවුන් මුහුණ පා ඇති ගැටලු බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ වීඩියෝවක් පිළිබඳ අප […]
Continue Reading