ඉරානයෙන් වැඩිම මිසයිල ප්‍රහාර එල්ල වන්නේ කටාරයට ද ?
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. මැද පෙරදිග කලාපයේ යුධ ගැටුම් උත්සන්න වී ඇති පසුබිමක සමාජ මාධ්‍ය ඔස්සේ මෙන්ම ඇතැම් විට ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ඔස්සේ ද නොමග යවන සුළු ආකාරයේ වාර්තා කිරීම් නිරීක්ෂණය වනවා. එවැනි සටහනක් සම්බන්ධයෙන් අප විසින් සිදු කළ කරුණු පරීක්ෂාවක් මේ සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) : “ඉරානයෙන් […]
Continue Reading
