කුලියාපිටිය, මෝටර් රථ එකලස් කිරීමේ කර්මාන්තශාලාවේ වර්තමාන තත්ත්වය දැක්වෙන ඡායාරූපයක් ද?
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. පසුගියදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් විවෘත කෙරුණු, කුලියාපිටිය, මෝටර් රථ එකලස් කිරීමේ කර්මාන්තශාලාවේ මෙහෙයුම් මේ වන විට අඩපණ වී ඇති බව සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සටහන් වල නිරවද්‍යතාව සෙවීමට අප පියවර ගනු ලැබුවා. සමාජ මාධ්‍ය සටහන් : ඉදිකර ඇති මෝටර් රථ […]
Continue Reading