FACT CHECK: ළමයි ඇපේට අරන් වර්ජනයක යෙදෙන එක වැරදි බව GMOA කිව්වද?

ගුරු – විදුහල්පති වැටුප් විෂමතාව හේතුවෙන් වෘත්තීය සමිති Online ඉගැන්වීම් ක්‍රමවේදයෙන් ඉවත් වීමත් සමග ඒ සම්බන්ධයෙන් නොයෙකුත් පාර්ශව සිය අදහස් දක්වමින් සිටිනවා. සමාජ මාධ්‍ය තුළද මේ පිළිබඳව කතිකාවතක් ඇති කිරීමට සමත්වූ අතර මේ සම්බන්ධයෙන් නිර්මාණයවූ ඇතැම් සටහන් නොමග යවන සුළු බව අපට වාර්තා වුණා. එවන් සටහනක් සම්බන්ධයෙන් අප සිදුකළ විමර්ශනය පහතින්. සමාජ මාධ්‍ය සටහන් : […]

Continue Reading

FACT CHECK: සතියක් හුමාලය ආශ්වාස කිරීමෙන් කෝවිඩ්-19 වැළඳීම වළක්වා ගත හැකි බවක් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පැවසුවේ නැත!

කෝවිඩ්-19 වෛරසය ආසාදනය වීම වළක්වා ගත හැකි ක්‍රම පිළිබඳව උපදෙස් දෙමින් ප්‍රධාන ධාරාවේ මාධ්‍ය මෙන්ම සමාජ මාධ්‍ය ජාල ඔස්සේද විවිධාකාරයේ සටහන් ඉදිරිපත් වෙනු දක්නට ලැබේ. නිල පාර්ශවයන් විසින් ඉදිරිපත් නොකරන ලද විද්‍යාත්මක පසුබිමක් නොමැති සටහන් ද මේ අතර හුවමාරු වෙයි. IDH රෝහල්යෙන් ලබා දුන් උපදෙස් යයි දක්වමින් පසුගිය කාලයක් පුරා විටින් විට මතුවන ව්‍යාජ සටහනක් […]

Continue Reading

GMOA හා PHI සංගමය විසින් ආරක්‍ෂිත ඇඳුම් කට්ටලවල හිඟතාවයක් පිලිබඳ කිසිඳු ප්‍රකාශයක් සිදුකර නැත!

අප්‍රේල් මස අවසන් සතියේදී ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිත රෝගීන්ගේ සැලකිය යුතු වර්ධනයක් දැක ගැනීමට ලැබුණි. ඒ හා සමඟම මෙසේ වීමට හේතුව බොහෝ පිරිස් විසින් ප්‍රශ්න නැඟූ අතර ඇතැම් අය වෙසෙන් කොරෝනා ආසාදිත සහ සැකකටයුතු පුද්ගලයන් සිටින ප්‍රදේශවල දී සෞඛ්‍ය කාර්ය මණ්ඩලය මෙන්ම ත්‍රිවිධ හමුදාව ඒ සඳහා නිර්දේශිත ඇඳුම් කට්ටල භාවිතා කළේද යන්න පිළිබඳව ප්‍රශ්න නඟා […]

Continue Reading

Fact Check : කොරොනා ආසාදනයට ප්‍රතිකාර කරන වෛද්‍යවරුන්ට වැටුප් වැඩි කරන ලෙස රජයේ වෛද්‍ය නිළධාරින්ගේ සංගමය ඉල්ලීමක් ඉදිරිපත් කළාද?

චීනයේ වුහාන් නගරය ආශ්‍රිතව පැතිරීමට ගත් කොරොනා වෛරස් රෝගය දැන් වසංගත තත්වයකට පත්ව ඇත. මෙම රෝග පැතිරීම පාලනය කිරීම සඳහා චීන බලධාරින් කඩිනම් පියවර ගත්හ. රෝගය තදින් පැතිර ඇති වූහාන් නගර ආශ්‍රිත ප්‍රදේශය හුදකලා කළ ඔව්හු රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා ඇඳන් 1000ක රෝහලක් දින සයකින් නිම කිරීමට පියවර ගත්හ. ලාංකිකයන් බොහෝ දෙනෙකු චීනයේ අධ්‍යාපන කටයුතු […]

Continue Reading

ජනතා විමුක්ති පෙරමුණේ චිත්‍ර විරෝධය ?

2019 ජනාධිපතිවරණයෙදී ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් වූ ජාතික ජනතා බලවේගයට තෙවැනි ස්ථානය හිමිවූයේ, මුළු ජන්ද ප්‍රමාණයෙන් 4% කටත් අඩු ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමිනි. මෙසේ ඔවුන් බලාපොරෙත්තු වුවාට වඩා වැඩි පරාජයක් ලැබීමත් සමඟම ජනතා විමුක්ති පෙරමුණ උපහාසයට ලක් කරමින් සමාජ මාධ්‍ය ජාලා තුල පළව තිබු ව්‍යාජ සටහන් අප විසින් මීට පෙරද පෙන්වා දෙන ලදි. නව රජය […]

Continue Reading

ගෝඨාගේ සහයට: රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයත් හෙට සිට වර්ජනයේ

පසුගිය දින කිහිපය පුරා දුම්රිය සේවකයන්,  ගුරුවරුන් ආදී විවිධ වෘත්තීයවේදීන් මගින් ආරම්භ කරන ලද වැඩවර්ජන වල නවතම වැඩ වර්ජනය ලෙස වෛද්‍ය වැඩ වර්ජනයක් අද දින (02) පැවැත්වීමට නියමිත යැයි සඳහන් කරමින් බොහොමයක් වෙබ් අඩවි සහ සමාජ ජාලාවල ප්‍රවෘත්ති පළ වී තිබෙනු අපට දක්නට ලැබුණා. මෙම පුවත “infosrilankanews.info” නැමැති වෙබ් අඩවියක “ගෝඨාගේ සහයට: රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ […]

Continue Reading