ශ්‍රී ලංකාව සුඩානය හා සමවෙයි යනුවෙන් නොමඟ යවන සුළු පුවතක්!
මැතිවරනයක් ආසන්න වන විට ලංකාවේ ආර්ථික තත්වය ගැන වැඩි වැඩියෙන් කතා බහට ලක් වෙන අතර එය මැතිවරන වේදිකාවේ උනුසුම් මාතෘකාවක් බවට නිරතුරුවම පත්වෙනවා. මෙවන් පසුබිමක “ශ්‍රී ලංකාව සුඩානය හා සමවෙයි – ඉහළ මධ්‍යම ආදායම් ලබන රටක සිට පහළට..!” යන තේමාව යටතේ සටහන් රැසක් පසුගිය දින කිහිපයේදී හුවමාරු වී තිබෙනු නිරීක්ෂණය විය. එවන් එක් සටහනක් පහතින්. […]
Continue Reading