ගාලුමුවදොර පරිශ්‍රයේ පහළින් පියාසර කළ හෙලිකොප්ටර් යානා වලට බාධා වන අයුරින් ඉහළ අහසේ සරුංගල් ?

ගාලුමුවදොර පිටියේ අරගල භූමියට ඉහළ අහසේ, පහතින් ගමන් කළ හෙලිකොප්ටර් යානා වලට බාධා වන අයුරින් සරුංගල් යැවූ බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව එක් ඡායාරූපයක් සංසරණය වුණා. මෙහි නිරවද්‍යතාවය සොයා අප කළ විමර්ශනයක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : ඊයේ(13) දිනයේ දී , ගාලුමුව දොර පිටියේ ‘ගෝඨා ගෝ ගම’ට ඉහළින් , බිම් මට්ටමට ආසන්නව හෙලිකොප්ටර් පියාසර […]

Continue Reading

ජුලි 09 විරෝධතාවයේ දී වෙඩි වැදී රෝහල් ගත කළ පුද්ගලයා ජීවිතක්ෂයට?

කොළඹ පිහිටි ජනාධිපති මන්දිරය සහ ජනාධිපති කාර්යාලය අද(09) දිනයේ පුරවැසි අරගලකරුවන් විසින් අත්පත් කරගනු ලැබුවා. මෙහිදී ආරක්ෂක අංශ විසින් වෙඩි ප්‍රහාරයන් එල්ල කළ අතර ඉන් ප්‍රහාරයට ලක්වූ පුද්ගලයෙකුගේ ඡායාරූප සහ වීඩියෝ සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වුණා. කෙසේ වෙතත් මෙම පුද්ගලයෙකුගේ මිය ගිය බවට දක්වා තිබු සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සටහන් වල නිරවද්‍යතාවය සොයා අප […]

Continue Reading