Gota-Go-Gama පුස්තකාලය ගිනිබත් වුණාද?

පසුගිය 09 වනදා ගාලු මුවදොර ‘ගෝඨා ගෝ ගම’ට එල්ල වූ මැර ප්‍රහාරයේදී එහි පුස්තකාලය ද ගිනිබත් වී ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ ඡායාරූප සටහන් වල නිරවද්‍යතාවය සොයා අප කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය සටහන් : “ගෝටාගෝගම පුස්තකාලය සම්පූර්ණයෙන්ම ගිනිබත්” යනුවෙන් සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ ඡායාරූප සටහනක් සංසරණය වූයේ මේ ආකාරයෙන්. Facebook | Archived […]

Continue Reading