Fact Check : අජිත් රෝහණ මහතාගේ දියණිය තවමත් ලංකාවට පැමිණ නැත!
කොරොනා වෛරස් ආසාදනය, ලොව පුරා වසංගත තත්වයකින් ව්‍යාප්ත වීමත් සමග බොහෝ රටවල් සිය දේශසීමා. නාවුක සහ ගුවන් තොටුපලවල් වසා, රෝගය පාලනය කිරීමට පියවර ගත්හ. මේ නිසා විදෙස් රාජ්‍යයන්හි සංචාරය පිණිස ගිය ලාංකික සංචාරකයන්, ව්‍යාපාරිකයන්, සිසුන් සහ ශ්‍රමිකයන් මව්බිමට පැමිණීමට නොහැකිව අපහසුතාවයට පත්විය. ඔව්හු සමාජ මාධ්‍ය ජාලා වන්හි විඩියෝ පට ඉදිරිපත් කරමින් තමන් හැකි ඉක්මනින් ලක්දිවට […]
Continue Reading