FACT CHECK : තායිලන්තයෙන් වාර්තා වෙන ස්ත්‍රියකගේ හැඩයෙන් යුත් ලියතඹරා මලේ ඇත්ත කතාව!
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ලියතඹරා මල පිළිබඳව බොහෝ විට අප අසා ඇත්තේ මෙරට සාහිත්‍ය සහ සංස්කෘතික කෘති වලදීය. ලියතඹරා මල ස්ත්‍රී ස්වරූපයක් ඇති මනඃකල්පිත මල් විශේෂයක් බවට සැලකෙනවා. සමාජ මාධ්‍ය ඔස්සේ කලින් කලට පළවෙමින් මතුවන තායිලන්තයේ පිපෙන ලියතඹරා මල් යැයි සඳහන් කළ ඡායාරූපවල සත්‍ය කරුණු සොයා අප විමර්ශනයක් සිදු කළා. […]
Continue Reading