ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරීන් අලලා පළවූ සාවද්‍ය සටහන් පෙළක්!

2020 පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී ජනතා විමුක්ති පෙරමුණ සන්ධානගත වූ ජාතික ජන බලවේගයට ලබාගත හැකි වූයේ ආසන තුනක් වුවත්, එම සන්ධානයේ සක්‍රීය දේශපාලන ක්‍රියාකාරීන් සඳහා සමාජ මාධ්‍ය ඔස්සේ, උපහාසාත්මක කෝණවලින් සාවද්‍ය සටහන් ඉදිරිපත් වන බව නිරීක්ෂණය වී ඇත ජාතික ජන බලවේගයට හිමි වූ ජාතික ලැයිස්තුව ආසනයෙන්  පාර්ලිමේන්තුවට තේරී පත්වූ හරිනි අමරසූරිය මන්ත්‍රීවරිය‍ෙගේ සේයාරුවකට “අද පාර්ලිමේන්තුවේ කන්න […]

Continue Reading