උණුසුම් ජලය පානය කිරීම ඇතැම් රෝග සුව කරනවා ද? ශීත ජලය පානය කිරීම හෘදයාබාධ ඇති කරනවාද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. උණුසුම් ජලය හා සිසිල් ජලය පානය කිරීමේ ගුණ අගුණ සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව සංසරණය වූ සමාජ මාධ්‍ය සටහන් වල නිරවද්‍යතාවය පිළිබඳ Fact Crescendo අප සිදු කළ විමසා බැලීමක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : උණුසුම් ජලය බොහෝ රෝග වලට 100%ක් ඵලදායි බව දක්වමින් මෙන් ම […]

Continue Reading

අන්නාසි කැබලි උණුවතුරට දමා බීමෙන් පිළිකාව සුව වෙන්නේ නැහැ!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. පිළිකා වැනි දරුණු රෝග තත්වයන් සඳහා ප්‍රතිකාර ක්‍රමයන් ලෙස පවසමින් සමාජ මාධ්‍ය ඔස්සේ විවිධාකාරයේ සටහන් බහුලව සංසරණය වනවා. ඇතැම් අවස්ථාවලදී එම රෝගයන්හි බරපතල කම හේතුවෙන්ම මෙවැනි සටහන් තුළ දැක්වෙන කරුණු විමසා බැලීමකින් තොරව අදාළ ප්‍රතිකාර ක්‍රම සඳහා යොමු වීම පවා අද සමාජයේ සුලබව දක්නට ලැබෙන […]

Continue Reading