පසුගිය මානව හිමිකම් සමුළුවල දී ඉන්දියාවෙන් ලැබුණු සහය, නව ජනාධිපතිවරයාට මෙවර අහිමි වුණාද?
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයට මෙතනින් එකතුවන්න. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුව පිළිබඳව ශ්‍රී ලංකාව තුළ විශාල වශයෙන් කතාබහට ලක්වෙනවා. මෙහිදී මූලික වශයෙන්ම 2009 වසරේදී නිමවූ යුද්ධය සහ එහි අවසාන සමයේ සිදුවූ සිදුවීම්, සංහිදියාව ඇති කරන යාන්ත්‍රණයන් පිලිබදව ශ්‍රී ලංකා රජයට යෝජනා ඉදිරිපත් කරනවා. නමුත් බොහෝ අවස්ථාවලදී මෙම යෝජනා වලට ශ්‍රී ලංකා […]
Continue Reading