මෙරට ‘නිපා’වෛරස් ආසාදිතයන් හමුවූ බවට අසත්‍ය සටහනක්! ‘නිපා’ගැන ඇත්ත දැනගන්න කියවන්න!

  දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. නිපා වෛරසය පිළිබඳ මේ දිනවල ප්‍රධාන වශයෙන් සමාජයේ අවධානය ලැබී ඇති මාතෘකාවක් වනවා. වෛරස් තත්ත්වයේ ඇති භයානකම මත බොහෝ අසත්‍ය තොරතුරු හුවමාරු වන අතර නිපා වෛරසය පිළිබඳ සැබෑ තතු පිළිබඳව ද, ඔබව දැනුවත් කරමින් Factcrescendo අප සිදු කරන ලද කරුණු පරීක්ෂාවක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් (Social […]

Continue Reading

නේවාසිකාගාරයක් තුළදී සිසුන් දෙපිරිසක් අතර ඇතිවන අමානුෂික පහර දීමක් දැක්වෙන වීඩියෝවේ ඇත්ත කතාව!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. දරුවන් සම්බන්ධ කාරණාවලදී දෙමාපියන් ඇතුළු වැඩිහිටියන් ද ඉතා ඉක්මනින් සංවේදී වන නිසාම එවැනි සිදුවීම්වලට අදාළ වීඩියෝ දර්ශන හෝ ඡායාරූප සමාජ මාධ්‍ය ඔස්සේ බෙදා ගැනීමේදී වඩාත් බුද්ධිමත්ව ක්‍රියා කළ යුතු වේ. එහෙත් එලෙස නිසි කරුණු පරීක්ෂාවකින් තොරව සමාජය නොමගයන සුළු ආකාරයෙන් පළ කරන ලද දර්ශන පෙළක් පිළිබඳව […]

Continue Reading

“දිට්වා” සම්බන්ධයෙන් කඩිනමින් ප්‍රතිචාර දැක්වූ රජයන් අතර ලංකාව ඉදිරියෙන්ම සිටින බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළා ද ?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. දිට්වා සුළි කුණාටුව සම්බන්ධයෙන් දෙස් විදෙස් මාධ්‍ය සිදුකළ වාර්තාකරණයන් පිළිබඳව ද බොහෝ කතිකාවත් ඇතිව තිබුණා. මේ අතර ලංකා රජයේ ප්‍රතිචාර දැක්වීම සම්බන්ධයෙන් පළකර තිබු සමාජ මාධ්‍ය සටහනක් මෙලෙසින්. සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) : “දිට්වා බලපෑම් එල්ල වූ රටවල් අතරින්, මෙරට රජය කඩිනමින් ආපදාවට ප්‍රතිචාර […]

Continue Reading

ඉන්දියාවේ සිට ලංකාවට පාලම් ගෙන් වූයේ හෙලිකොප්ටරයකින් ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. ශ්‍රී ලංකාව මුහුණ පෑ ව්‍යසනකාරී තත්ත්වය හමුවේ බොහෝ විදේශීය රටවල සහය නන් අයුරින් මෙරටට හමුවුණා. මේ අතර ඉන්දියාව විසින් එසේ ආපදාව ලක්වූ මාර්ගවල ඇති පාලම් ගමනාගමනය සඳහා සුදානම් කිරීම සඳහා බේලි පාලම් ඉදිකර දීම සඳහා අවශ්‍ය අදාළ පාලම් කොටස් ලංකාවට ගෙන ඒමට කටයුතු කර තිබුණා. ඒ […]

Continue Reading

මන්නාරම් වෙරළට “Sea cows”ගොඩ ගැසූ බවට පළ වන පුවත අසත්‍යයි!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. ප්‍රධාන මාධ්‍ය ධාරා ද, ඇතැම් අවස්ථාවල කරුණු නිසි අයුරින් තහවුරු කර නොගැනීම නිසා නොමග යන අන්දමින් පුවත් වාර්තා කරනු ලබනවා. ඒ අයුරින් පළ වූ පුවතක කරුණු පරීක්ෂාවක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) : “මන්නාරම් වෙරළට ගොඩගැසූ ‘Sea cows” යනුවෙන් සඳහන් කරමින් ඇතැම් ප්‍රධාන මාධ්‍ය […]

Continue Reading

අම්පාරේ ගියොත් බලන්න යන්නම ඕන තැනක් ද මේ? 

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. කාර්යබහුල ජීවන රටාව නිසා ඇතිවන මානසික විඩාබරින් මිදීම සඳහා බොහෝ දෙනා ස්වභාවික සෞන්දර්යයෙන් අනූන ස්ථානවල සංචාරය කිරීමට කැමත්තක් දක්වයි. බෙහෝ පිරිස් එලෙස සංචාරය කරන ස්ථානවල ඡයාරූප, වීඩියෝ දර්ශන සමාජ මාධ්‍යට මුදා හරින්නේ තවත් අයෙකුගේ දැනුවත්භාවය සඳහායි. එහෙත් ඇතැම් පිරිස් තමන් කිසිදු දිනක සංචාරය නොකළ, ඇතැම් විට […]

Continue Reading

තලපති විජේ රඟන චිත්‍රපට ශ්‍රී ලංකාවේ ප්‍රදර්ශනය තහනම් කිරීමට ජනපති නියෝග කරළද? 

Update 9/22/25: තලපති විජයි විසින් රඟ දක්වන අන්තිම චිත්‍රපටය ලැස සඳහන් jananayagan ලංකාවේ තිරගත නොවන බව සහ ඉදිරියෙදී ඔහු සම්බන්ද වන කිසිම විදිහේ නිර්මානයක් ලංකාවේ ප්‍රදර්ශනයට තහනම් වූ වග සඳහන් යනුවෙන් සඳහන් කරමින් නැවතත් සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් මෙලෙසින් හුවමාරු වී තිබුණා. . ඒ අනුව අප මේ පිළිබඳව චිත්‍රපට සංස්ථාවෙන් විමසීමක් සිදු කළ අතර චිත්‍රපට […]

Continue Reading

ගාල්ලේ පිහිටා ඇති කන්දක් ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. මිනිසුන්ගේ ඒකාකාරී ජීවිතය තුළින් මානසික නිදහස උදෙසා බොහෝ පුද්ගලයින් විවිධ චාරිකාවන්වල නියැලීමට කැමැත්තක් දක්වනු ලබයි. සමහර විට එය දේශීය වශයෙන් මෙන්ම විදේශීය වශයෙන්ද තම විනෝදය සඳහා නොයෙකුත් ස්ථාන සඳහා ගමන් කිරීමට ප්‍රියතාවයක් දක්වනු ලබයි.  මෑතකදී සමාජ මාධ්‍ය තුළ හුවමාරු වූ ගාල්ල ප්‍රදේශයේ සුන්දර ස්ථානයක් යැයි සඳහන් […]

Continue Reading

අනතුරට පත් ඉන්දීය ගුවන් යානයේ සිටි ගුවන් කාර්ය මණ්ඩලයේ අවසන් වීඩියෝව ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ඉන්දියාවේ, අහමදාබාද්හි සිදුවූ ගුවන් අනතුරේ ඛේදවාචකය හා සම්බන්ධ සිදුවීම් සහ එම අවාසනාවන්ත අනතුරට මුහුණදුන් පිරිස ගැන ලොවක් සංවේදී වී ඇති අවස්ථාවක ඒ ඔස්සේ බොහෝ නොමග යවන සුළු සටහන් ද සමාජ මාධ්‍ය ඔස්සේ පළ කර තිබෙනු අපට දැක ගන්නට ලැබෙනවා. එලෙසින් හුවමාරු වන වීඩියෝවක නිරවද්‍යතාව සොයා අප […]

Continue Reading

ඉන්දියාව පාකිස්තානයට එල්ල කළ ප්‍රහාර අවස්ථාවක වීඩියෝවක් ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. පසුගිය අප්‍රේල් මස, ඉන්දීය පරිපාලනය යටතේ පවතින පහල්ගම් වෙත, ලෂ්කර්-ඊ-තලීබා සංවිධානය ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කිරීමත් සමඟ දශක ගණනාවක් තිස්සේ පවතින ඉන්දීය – පකිස්තාන දේශසීමා පිලිබඳ ගැටුම්කාරී තත්වය තීව්‍ර වූ අතර අද(07) දිනයේ ඉන්දියාව විසින් පාකිස්තානයේ ඇති ත්‍රස්ත කඳවුරු වලට ප්‍රහාරයක් දියත් කරනු ලැබුවා.  මෙම ප්‍රහාරයේ අවස්ථාවක් […]

Continue Reading

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ජායිශංකර් හමුවේදී ලංකාවේ ජනාධිපතිවරයාට අගෞරවයක් සිදුවුණාද ?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ලංකාවේ ජනාධිපති අනුර කුමාර දිසානායක පසුගිය දිනවල ඉන්දියාවේ නිල සංචාරයක නිරත වෙමින් සිටිනවා. ඒ පිලිබදව බහුලව සමාජ ජාලා සටහන් හුවමාරු වන අතර මේ අතර හුවමාරු වන සමහර සමාජ ජාලා සටහන් සාවද්‍ය තොරතුරු සහිතයි. මෙවන් සමහර සමාජ ජාලා සටහන් පිලිබදව අප විසින් සිදුකරන කරුණු විමසා බැලීමක් මේ […]

Continue Reading

වෛද්‍ය මවුමිතා මිය යන්නට පෙර තම මවට එවූ අවසන් වීඩියෝව ?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ඉන්දියාවේ, කොල්කටා හි RG Kar වෛද්‍ය විද්‍යාලයේ සහ රෝහලේ සේවය කළ කණිෂ්ඨ වෛද්‍යවරියක්, බිහිසුණු ලෙස දූෂණය කර ඝාතනය කිරීමේ සිදුවීමෙන් ලොවක් කම්පා වෙමින් සිටින අවධියක, සිය මරණයට පටිගත කළ වීඩියෝවක් බවට දක්වන වීඩියෝවක් ඉන්දියානුවන් අතර මෙන්ම මෙරට සමාජ මාධ්‍ය පරිශීලකයින් අතර ද, සංසරණය වුණා. මෙහි නිරවද්‍යතාව සොයා […]

Continue Reading

කූඩුවක සිටින සුනඛයින් දඩයම් කිරීමට තැත්කරන කොටියෙකු දැක්වෙන වීඩියෝව ලංකාවේ සිදුවීමක් ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. උඩරට වතුකරය ආශ්‍රිතව පිහිටි රක්‍ෂිත කැලෑ ප්‍රදේශයන් තුළ ජීවත් වන කඳුකර කොටින් සහ ඒ පරිශ්‍රයේ වෙසෙන මිනිසුන් අතර ඇති වන ගැටලුකාරී තත්ත්වයන් පිළිබඳව සෑම වසරකම පාගේ අපට අසන්නට ලැබෙනවා. වනජීවි දෙපාර්තමේන්තුව විසින් ද, මේ පිළිබඳ එම ප්‍රදේශවාසින් දැනුවත් කළ ද, මෙම ප්‍රශ්නය නිසි පිළිතුරක් මෙතෙක් ලැබී […]

Continue Reading

ලංකාවේ තරුණ යුවලක්, වයෝවෘද්ධ කාන්තාවකට හිංසා කරන වීඩියෝවක් ද? (සංවේදී දර්ශන සහිතයි)

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

Continue Reading

ශ්‍රී ලංකාවේ ලිට්‍රෝ ගෑස් සිලින්ඩරවල කල් ඉකුත්වන දින සඳහන් කර නැත!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. මීට වසර කිහිපයකට පෙර ගෑස් සිලින්ඩර් පිපිරීම් මාලාවක් දිවයිනේ  නන් දෙසින් වාර්තා වූ අතර එය ගෑස් සිලින්ඩරවල ආරක්ෂාව පිළිබඳ කරළියට ගෙන ආ බිහිසුණු සිදුවීම් වුණා. මෙම සිදුවීම ආරක්ෂක ප්‍රොටෝකෝල සහ ප්‍රමිතීන් පිළිබඳ සාකච්ඡා සහ වාද විවාද රාශියක් ඇති කරනු ලැබුවා. කෙසේ වෙතත්,  ගෑස් සිලින්ඩරයේ ආරක්ෂාව පිළිබඳ […]

Continue Reading

පූජා උමාශංකර් බණ භාවනා සඳහා ලංකාවෙන් පිටව ගිය පුවතේ ඇත්ත, නැත්ත!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. අතිශය ප්‍රේක්ෂක ජනාදරයට පත් ශ්‍රී ලාංකිය සම්භවයක් ඇති දකුණු ඉන්දියානු රංගන ශිල්පිනියක් මෙන් ම ශ්‍රී ලාංකික චිත්‍රපට රංගන ශිල්පිනියක් වන පූජා උමාශංකර් ලංකාවෙන් පිටව යාමට හේතු දක්වමින් පුවතක් සමාජ මාධ්‍ය ඔස්සේ සීඝ්‍රයෙන් පැතිරුණා. මේ ඒ පිළිබඳව අප සිදු කළ කරුණු පරීක්ෂාවයි. සමාජ මාධ්‍ය සටහන් : “පූජා උමාශංකර් […]

Continue Reading

රිකී පොන්ටින් , ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විවේචනය කරමින් ප්‍රකාශයක් සිදු කළා ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. මෙවර එක්දින ලෝක කුසලාන තරඟාවලිය, නොයෙකුත් මාතෘකා ඔස්සේ කතිකාවතාවන්ට බඳුන් වූ තරඟාවලියක් ලෙස ඉතිහාසගත වෙනවා. අවසන් තරඟයෙන් පසුව, ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විවේචනය කරමින්, හිටපු ඕස්ට්‍රේලියානු නායක රිකී පොන්ටින් සිදු කළ ප්‍රකාශයක් ලෙසට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සටහනක නිරවද්‍යතාවය සොයා අප සිදු කළ විමර්ශනය පහතින්. […]

Continue Reading

ඉන්දියාව ලෝක කුසලාන අවසන් තරගයේ ලද පරාජය සමරනමින් හිටපු පකිස්ථාන ක්‍රීඩකයින් නර්තනයේ යෙදෙන අවස්ථාවක් ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. 2023 එක්දින ක්‍රිකට් ලෝක කුසලාන අවසන් තරගයෙන් පසුව, විශේෂයෙන්ම ඉන්දියාව ඉලක්ක කරගනිමින් හුවමාරු වන විවිධ උපහාසාත්මක සහ අපහාසාත්මක සටහන් අතර, නොයෙකුත් අසත්‍ය සහ නොමඟ යවන සුළු තොරතුරු සහිත සමාජ ජාලා සටහන් ද දැකගන්නට ලැබෙනවා. සමාජ ජාලා සටහන්  අවසන් තරගය දක්වා අපරාජිතව සිට ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම පරදා […]

Continue Reading

මෙවර ලෝක කුසලානය දිනූ ඔස්ට්‍රේලියානු කණ්ඩායම ජයග්‍රහණය සැමරූ අවස්ථාවක් ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. සය වැනි වතාවටත් ක්‍රිකට් එක්දින ලෝක කුසලානය දිනාගැනීමට සමත් වූ ඕස්ට්‍රේලියානු කණ්ඩායම, සිය ජයග්‍රණය සැමරූ අවස්ථාවක් බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ වීඩියෝවක නිරවද්‍යතාව සොයා අප සිදු කළ විමර්ශනයක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : ඕස්ට්‍රේලියාව 2023 ක්‍රිකට් එක්දින ලෝක කුසලානය ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව එම ක්‍රීඩකයන් […]

Continue Reading

මෝඩි, ඕස්ට්‍රේලියානු ක්‍රිකට් නායකයා සමග සේයාරුවකට හෝ පෙනී නොසිට, ලෝක කුසලානය දී එසැණින් වේදිකාවෙන් ඉවත් වුණා ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. පසුගියදා අවසන්වූ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේදී, මේ දක්වා අපරාජිතව සිටි ප්‍රබල ඉන්දීය පිළ පරාජයට පත්කරමින් ඕස්ට්‍රේලියානු කණ්ඩායම විශිෂ්ඨ ජයග්‍රහණයක් අත්පත් කරගත්තේ මිලියන ගණනක්වූ ඉන්දීය ප්‍රේක්ෂකයන්ගේ බලාපොරොත්තු බිද හෙලමින්. ලාංකේය සමාජ ජාලා පරිශිලකයන්ද මේ සම්බන්ධ ව විවිධ සමාජ ජාලා සටහන් පළකර තිබුණා. සමාජ ජාලා […]

Continue Reading