කොරෝනා සුව කරන්න, ඉන්දියාව විසින් වෛද්‍ය ඒලියන්ත වයිට් මහතාව ඉල්ලා සිටියාද?
කොරෝන රෝගී තත්වය හමුවේ වෛද්‍ය එලියන්ත වයිට් මහතාගේ නම විවිධ සාවද්‍ය සහ නොමඟ යවන සුළු ප්‍රකාශ සඳහා යොදා ගෙන තිබෙන බව අපට මීට පෙර කිහිප අවස්ථාවන් කිහිපයකදීම ද දැකගනන්ට ලැබුණි. “කොරෝනා සුව කරන්න ඉන්දියාව ඒලියන්ත වයිට් ඉල්ලයි, ගෙන යන්න වෙනම ගුවන් යානයක් එවයි” යන තේමාව යටතේ හුවමාරු වී තිබු එවැනිම පුවතක තවදුරටත් පහත කතාංගය ද […]
Continue Reading