මඩවලින් නිවෙස් වැසී ගිය අයුරු දැක්වෙන වයිරල් වීඩියෝව ලංකාවේ දර්ශන පෙළක් ද ?
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ශ්‍රී ලංකාවට බලපෑ ව්‍යසන තත්ත්වය සමඟ බොහෝ අසත්‍ය සහ නොමග යවන සුලු තොරතුරු සමාජ මාධ්‍ය තුළ සංසරණය වුණා. ඒ අතර මෙරටට බලපෑ ගංවතුර තත්වයේ වීඩියෝවක් ලෙසට සඳහන් කරමින්, නිවසක් එහි වහලය මට්ටම තෙක් මඩින් වැසී ගොස් ඇති ආකාරය දක්වන වීඩියෝ පටයක් සමාජ මාධ්‍ය තුළ බහුලව සංසරණය […]
Continue Reading
