රු.75,000ක ආයෝජනයක් සිදු කර දිනකින් රු.300,000 ක ප්‍රතිලාභ ලබා ගත හැකි ආයෝජන ක්‍රමයක් චරිත් හෙළි කළාද?
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. සමාජයේ ජනප්‍රිය පුද්ගලයින් භාවිත කරමින් සිදු කරන ව්‍යාජ ආයෝජන ක්‍රම පිළිබඳ දැනුවත් කිරීමක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) : රු.75,000ක ආයෝජනයක් සිදු කර දිනකින් රු.300,000 ක ප්‍රතිලාභ ලබා ගත හැකි ආයෝජන ක්‍රමයක් සම්බන්ධයෙන් ‘WildBook’ හි චරිත් විසින් වැඩසටහනකදී කරන ප්‍රකාශයක් ඇතුළත් වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ […]
Continue Reading