නොවැම්බර් 21 රැළියට සහය දෙන්න අන්තරේ තීරණය කළා ද ?

අද, නොවැම්බර් 21 , විපක්ෂයේ කණ්ඩායම් කිහිපයක් එකතු වී සංවිධානය කර ඇති රැළිය සම්බන්ධයෙන් පසුගිය දින කිහිපයේම කතාබහට ලක්වුයේ විශේෂයෙන්ම මේ සඳහා සහය ලැබෙන්නේ කුමන පාර්ශව වලින් ද යන්න පිළිබඳවයි.  සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) : එවැනි පසුබිමක, දැඩි කොන්දේසි මත 21 රැළියට සහයෝගය දෙන්න බහුතර ශිෂ්‍ය සංගම් ප්‍රමාණයක් අද තීරණය කළ බවට අන්තර් […]

Continue Reading

රු.15,000ක් දක්වා මහපොළ වැඩිකරන ලෙස අන්තරේ කැඳවුම්කරුගෙන් ඉල්ලීමක්? 

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු එනම් වත්මන් ආණ්ඩුවේ දෙවැනි අයවැය ඊයේ (නොවැම්බර් 07) පස්වරුවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර ජනාධිපතිවරයා ඉදිරිපත්කරනු ලැබූ අයවැය යෝජනා හා බැඳුණු විවිධ සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ආකාරයක් දක්නට ලැබේ. මේ එලෙස සංසරණය වන සටහනක් පිළිබඳ විමසා බැලීමක්.  […]

Continue Reading

FACT CHECK: විශ්ව විද්‍යාල සිසුන් හා කොවිඩ්19 එන්නත්කරණය හා සම්බන්ධ ව්‍යාජ සටහන් පෙළක්!

කොවිඩ් 19 එන්නත්කරණ වැඩපිළිවෙල සම්බන්ධයෙන් මෑතක දී කතාබහට ලක්වූ පාර්ශවයක් වන්නේ වඩාත් විශ්ව විද්‍යාල සහ උසස් අධ්‍යාපනය හා බැදුණු වෙනත් ආයතනයි. විශ්ව විද්‍යාල සිසුන් පිරිසක් සහ නාරාහේන්පිට පිහිටි යුද හමුදා රෝහල් බලධාරීන් අතර ද පසුගිය දා මොඩර්නා එන්නත සම්බන්ධයෙන් උණුසුම් තත්ත්වයක් උද්ගත වී තිබු බව වාර්තා වුණා. මෙම පසුබිම යටතේ විශ්ව විද්‍යාල සිසුන් එන්නත්කරණය සම්බන්ධයෙන් […]

Continue Reading