යාපනය විශ්ව විද්‍යාලයේ තාක්ෂණ පීඨයේ කථිකාචාර්යවරිය මියගිය බවට සාවද්‍ය පුවත් පෙළක්

සංවර්ධන සහ වගා කටයුතු වලට කැලෑ එලි කිරීම සහ අවිධිමත් ලෙස ජනාවාස ඉදි කිරීම යනාදී හේතු නිසා අලි මිනිස් ගැටුම් පිළිබඳව නිරන්තරයෙන්ම වාර්තා වෙනු දක්නට ලැබේ.  මෙවන් පසුබිමක “Campus Set Eka/කැම්පස් අපේ පිටුව” නමැති ෆේස්බුක් පිටුවක “ඊයේ රාත්‍රියේ වන අලියෙකු පහර දීම හේතුවෙන් යාපනය ශික්‍ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි විශ්වවිද්‍යාල කථිකාචාර්යවරියක වන කැලණිමුල්ලෙ ප්‍රදේශයේ ගයත්‍රි […]

Continue Reading