FACT CHECK: ආන්දෝලනාත්මක වීඩියෝ පටයේ සිටින කාන්තාව ඔශානි උමංගා ද?

මේ දිනවල ෆේස්බුක් මෙන්ම යූටූබ් වලත් හුවමාරු වන වීඩියෝපටයක් සම්බන්ධව බොහෝ කතා බහක් නිර්මාණය වී තිබෙනවා. ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් මහතා සමග සිය බිරිඳ යහන්ගත සිටි බවට එම වීඩියෝව පටිගත කරන පුද්ගලයා කරුණු දක්වනවා. මේ අතර එම වීඩියෝවේ සිටින කාන්තාව ජාතික ජන බලවේගයේ ක්‍රියාකාරිනියක වන අන්ජනා ඔශානි නම් කාන්තාවක් බව සඳහන් කරමින් හුවමාරු […]

Continue Reading

FACT CHECK: දෙමළ, මුස්ලිම් ජනතාව මරාගෙන මැරෙන තැනට තල්ලු කරේ මෙරට සිංහල බෞද්ධයෝ යනුවෙන් අනුර පැවසුවා ද?

දේශපාලනඥයන් සහභාගි වන සංවාදාත්මක රූපවාහිනි වැඩසටහන්, දේශපාලන කටයුතු සඳහා උනන්දුවක් දක්වන බොහෝ දෙනා අතර ජනප්‍රියත්වයක් උසුලනවා.  ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පසුගිය දා සහභාගි වුණ හිරු නාලිකාවේ විකාශනය වූ “සලකුණ” නම් දේශපාලනික සකච්ඡාමය වැඩසටහනේදී සඳහන් කළා යැයි හැඟවෙන අසත්‍ය සටහන් කිහිපයක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වුණා.  අප ඒ සම්බන්ධයෙන් කළ විමර්ශනයයි මේ. […]

Continue Reading

Fact Check : මොහොමඩ් ඊබ්‍රාහීම්ව ජාතික ලැයිස්තුවට ඇතුල් කිරීම සම්බන්ධයෙන් ලාල් කාන්ත ප්‍රකාශයක් ඉදිරිපත් කළාද?

ජනතා විමුක්ති පෙරමුණේ දේශපාන මණ්ඩල සභික ලාල් කාන්ත මහතා අළලා පළවූ අසත්‍ය සහ නොමඟ යවන සුළු සටහන් සම්බන්ධයෙන් පසුගිය කාලය පුරාවටම අප කරුණු වාර්තා රැසක් මෙලෙසින් සිදු කළා. මේ අයුරින්ම, මොහොමඩ් ඊබ්‍රාහීම්ව ජාතික ලැයිස්තුවට ඇතුලත් කර ගත්තේ අනුර කුමාර මහතාගේ තනි කැමැත්තට යනුවෙන් ලාල් කාන්ත මහතා විසින් පුවත්පතකට පැවසු බව පෙන්වන ආකාරයේ පුවතක් හුවමාරු වී […]

Continue Reading

Fact Check: ජාතික ජන බලවේගය සහ වසන්ත සමරසිංහ මහතා අලලා පළවූ ව්‍යාජ සංස්කරණ පෙළක්!

ජාතික ජන බලවේගය සහ එහි ක්‍රියාකාරීන් සම්බන්ධයෙන් පසුගිය කාලය පුරාවටම ව්‍යාජ සහ නොමග යවන සුළු සටහන් පළ වී තිබුණා. ඒ පිළිබඳ අප සිදුකළ විමර්ශන කිහිපයක් මෙතනින් මේ ආකාරයටම ශ්‍රී ලංකා ජමාතේ ඉස්ලාම් සංවිධානය තහනම් කිරීමට එරෙහිව පක්ෂය විරෝධතාවක් දක්වන බවට මෙන්ම ජනතා විමුක්ති පෙරමුණේ වසන්ත සමරසිංහ මහතා අලලා ද පළවූ සටහනක් ද විමර්ෂණය කිරීමේදී ඒවා […]

Continue Reading

Fact Check : වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පසුගිය දා කොවිඩ් එන්නත ලබා ගත්තා ද?

ලංකාවේ දැනට ක්‍රියාත්මක කෙරෙන එන්නත්කරණ වැඩපිළිවෙල සහ ප්‍රමුඛතා ලැයිස්තුව පිළිබඳව බොහෝ පාර්ශවයන් ප්‍රශ්න නඟා ඇති අතර ජනතා විමුක්ති පෙරමුණ ද ඒ අතර සිටියි. එහි නායක අනුර කුමාර දිසානායක මහතා පසුගිය දා ඒ පිලිබඳ කරුණු දක්වනු මෙසේ දැක ගන්නට ලැබුණා. මේ හේතු ද මුල් කරගනිමින් එම පක්ෂයේ ක්‍රියාකාරීන් අළලා නොයෙකුත් ආකාරයේ ව්‍යාජ සහ නොමඟ යවන සුළු […]

Continue Reading

Fact Check: නීතිඥ උපුල් කුමාරප්පෙරුම අළලා උපහාසාත්මක කෝණයකින් පළවූ අසත්‍ය සටහන් පෙළක්!

පාස්කු ප්‍රහාරය හමුවේ සිදුකෙරෙන විමර්ශන සම්බන්ධයෙන් බොහෝ දෙනා අවධානයෙන් පසුවෙනවා.  මේ අතර පසුගිය වසරේ අප්‍රේල් මාසයේ සිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා ගනිමින් විමර්ශන සිදුකළ හිජාස් හිස්බුල්ලා නීතිඥවරයා පසුගියදා රිමාන්ඩ් කිරීම පිළිබඳ පුවත් ප්‍රධාන ධාරාවේ මාධ්‍ය හරහා අපට දැකගන්නට ලැබුණා මේ හා සමගම නීතිඥ උපුල් කුමාරප්පෙරුම මහතා විසින් මෙසේ පාස්කු විමර්ශන සඳහා අත්අඩංගුවට පත්ව සිටින හිජාස් […]

Continue Reading

Fact Check: ජාතික ජන බලවේග සහ ක්‍රියාකාරීන් අළලා පළවූ ව්‍යාජ සටහන් පෙළක්!

කාලීන පුවත් අළලා ජනතා විමුක්ති පෙරමුණ සහ එහි ක්‍රියාකාරී සාමාජිකයින් අලලා ව්‍යාජ පුවත් නිරන්තරයෙන්ම නිර්මාණය වෙනු අපට දැකගන්නට ලැබෙනවා. පසුගිය කාලයේ සිදු කළ එවැනි වාර්තා කිහිපයක් මෙතනින් සහ මෙතනින් මේ ආකාරයෙන්ම විවිධ කාලීන තේමා යටතේ පසුගිය සති කිහිපයේ ද ජාතික ජන බලවේගය අළලා ව්‍යාජ පුවත් පෙළක්ම නිර්මාණය වී තිබු අතර ඒ සියල්ලක්ම නොමග යවන සුළු […]

Continue Reading

Fact Check: දේවානි ජයතිලක මහත්මිය දුරකථනයකින් අනුර කුමාර දිසානායක මහතාගේ ඡායාරූපයක් පරික්ෂා කරන අවස්ථාවක් ද?

ගම්පහ දිසා වන නිලධාරිනී දේවානි ජයතිලක මහත්මිය පසුගියදා සිදු කළ ප්‍රකාශයක් මුල්කරගනිමින් ඇයට පක්ෂව මෙන්ම විපක්ෂව ද සටහන් රැසක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී තිබෙනු දැකගන්නට ලැබුණා. ඇය හා සම්බන්ධ සටහන් පෙළක් සම්බන්ධයෙන් අප පසුගිය දින කිහිපයේදී සිදු කළ කරුණු විමර්ශන දෙකක් මෙතනින් සහ මෙතනින්. මේ අයුරින්ම හුවමාරුවන සටහන් පෙළක පෙන්වීමට උත්සාහ ගෙන තිබුනේ දේවානි […]

Continue Reading

FACT CHECK: බිමල් රත්නායක මහතාගේ බාල වයස් දියණිය පැදවු සුඛෝපභෝගි රථයක් මෑතකදී අනතුරකට ලක්වුණා ද?

ජනතා විමුක්ති පෙරමුණේ ජාතික සංවිධායක ධුරය දරන්නේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතාය. පසුගිය වකවානුව තුල ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන පෙළේ ක්‍රියාකරුවන් අළලා ෆේස්බුක් ජාලය තුළ ඉදිරිපත් වූ බොහෝ සටහන් පිළිබඳව අප සිදුකළ කරණු විමර්ශනයවලදී තහවුරු වූයේ ඒවා සාවද්‍ය හෝ නොමඟ යවන සුළු සටහන් බව අනාවරණය විය. එම වාර්තා මෙතනින්, මෙතනින් සහ මෙතනින්  මේ අයුරින්ම […]

Continue Reading

FACT CHECK: ක්‍රීකට් ක්‍රීඩාව සහ මෑත කාලීන සිදුවීම් අළලා ජනතා විමුක්ති පෙරමුණේ සහ එහි ක්‍රියාකරුවන්ගේ අදහස් ලෙස සැකසණු සාවද්‍ය සටහන් පෙළක්!

 ශ්‍රී ලකා ක්‍රිකට් කණ්ඩායම දකුණු අප්‍රිකානු සංචාරයක නිරතවු අතර පසුගිය මස එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමද දිවයිනේ සංචාරයක නිරත විය. මෙම තරඟාවලි දෙකේදීම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පරාජයකට පත්වු අතර, ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව පසුබැසීමකට ලක්ව තිබූ බව පැහැදිළිවම දර්ශණය විය. ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව ආශ්‍රිතව අනුර ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ද එම පක්ෂයේම […]

Continue Reading

FACT CHECK: ඉන්දියාවෙන් ප්‍රදානය කරන ලද බාල කෝවිඩ්-19 එන්නත ප්‍රතික්ෂේප කරන ලෙස ජ.වි.පෙ. නායකයින් පවසා තිබුණා ද?

කෝවිඩ්-19 ආසාදනය පාලනය කිරීම සඳහා ඉන්දියාවේ නිපදවන එනනත් අසල්වැසි රටවලට ප්‍රදානය කිරීමට ඉන්දීය රජය පියවර ගෙන තිබිණි. එහි පියවරක් වශයෙන් Oxford-AstraZeneca එන්නතේ ඒකක 500,000ක ප්‍රදානයක් රැගත් ගුවන්යානයක් පසුගිය දිනක දිවයිනට ළඟාවු අතර, ජනපති ගෝඨාභය රාජපක්ෂ කටුනායක ගුවන් තොටුපලේදී එන්නත් තොගය බාර ගත් බව මාධ්‍යය වාර්තා කර තිබුණි. පසුදිනම මෙම එන්නත කෝවිඩ්-19 මර්දන ක්‍රියාවලියේ පෙරමුණේ සිටින […]

Continue Reading

FACT CHECK: මෙම ඡායරුපයේ සිටින්නේ අනුර කුමාර දිසානායක මහතාගේ දියණිය ද?

ජනතා විමුක්ති පෙරමුණ මුල් කරගනිමින් බිහි වූ ජාතික ජන බලවේගයේ වත්මන් නායකත්වය දරන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතාය. එම පක්ෂයේ ප්‍රධානීන් පිළිබඳව සමාජ මාධ්‍ය ජාලයේ මෑතකදී ඉදිරිපත්වූ සටහන් බොහොමයක්ම සාවද්‍ය බව අපගේ කරුණු විමර්ශනවලදී තහවුරු විය. එම වාර්තා මෙතනින් සහ මෙතනින්. ගුවන්තොටුපොළක දී ලබාගත් ඡායාරුපයක අනුර කුමාර දිසානායක මහතා සමඟ සිටින්නේ ඔහුගේ දියණිය බවට […]

Continue Reading

FACT CHECK: සුනිල් හඳුනෙත්ති සහ බිමල් රත්නායක මහතුන් අළලා ඉදිරිපත්වී ඇති අසත්‍ය සටහන් පෙළක්!

සුනිල් හඳුනෙත්ති සහ බිමල් රත්නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අතර ලංකාවේ වාමාංශික දේශපාලන පක්ෂයක් වන ජනතා විමුක්ති පෙරමුණේ සක්‍රීය ක්‍රියාකරුවන් වේ. මෙවර පාර්ලිමේන්තුවට තේරී පත් වීමට අවස්ථාවක්  නොලැබුණද ඔවුන් නගන ප්‍රබල හඬ ද හේතුවෙන් සමාජ මාධ්‍ය ජාලය තුළ ඔවුන් අළලා විවිධාකාරයේ අසත්‍ය සටහන් ද නිර්මාණය වේ. ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකරුවන් අළලා ඉදිරිපත්වන  එබඳු අසත්‍ය සටහන් […]

Continue Reading

FACT CHECK: සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ හුවමාරු වූ අසභ්‍ය දර්ශන ඇතුළත් වීඩියෝ පටයේ තිබු වාහනයේ හිමිකරු විමල් කැටපේආරච්චි ද?

Wimal Katapearachchi does not own the vehicle in the viral video

Continue Reading

FACT CHECK: කාලීන පුවත් අලලා ජනතා විමුක්ති පෙරමුණ සාමාජිකයින් සම්බන්ධයෙන් පළවන ව්‍යාජ පුවත් පෙළක්!

ලාංකික දේශපාලන ප්‍රවාහයේ වාමාංශික පක්ෂයක් වන ජනතා විමුක්ති පෙරමුණ විවිධ සිදුවීම් අළලා පාර්ලිමේන්තුවේ මෙන්ම ඉන් පිටතත් හඬ නගයි. මෑත කාලයේ ලංකාවට බලපාන ප්‍රධාන සිදුවීම් අළලා  එම පක්ෂයේ සහ එම පක්ෂ ක්‍රියාකරුවන්ගේ ප්‍රකාශ හෝ මතයන් ලෙස සමාජ මාධ්‍යයෙහි විවිධ සටහන් ඉදිරිපත්වේ. අප සිදුකළ කරුණු විමර්ශන වලදී එම සටහන් සාවද්‍ය බවට තහවුරු විය. මෑතකදී පළකරන ලද එවැනි […]

Continue Reading

කොරෝනා ආසාදනයට අත්හදා බලන දේශීය පැණිය සම්බන්ධයෙන් ජවිපෙ ප්‍රධාන ක්‍රියාකාරීන්ගේ මත ලෙස ඉදිරිපත් වූ ව්‍යාජ සටහන්!

ජනතා විමුක්ති පෙරුමුණේ නායකයන් විවිධ විෂයයන් අළලා රජයේ යම් තීරණ සහ ක්‍රියාකලාපයක් ප්‍රශ්න කරනු දැකගනන්ට පුළුවන්. එවැනි රටේ සිදුවන කාලීන ආන්දෝලනාත්මක සිදුවීම් පිළිබඳව, ජනතා විමුක්ති පෙරමුණේ සහ එහි ක්‍රියකාරීන්ගේ මත අදහස් සහ ප්‍රකාශ ලෙස සැකසුණු ව්‍යාජ සටහන් සමාජ මාධ්‍ය ජාලයේ නිතරම ඉදිරිපත්වනු පෙනෙන්නට ඇත. මෙසේ ඉදිරිපත්වු සමාජ මාධ්‍ය සටහන් කිහිපයක් පිළිබඳව අප මෑතදී සිදු කළ […]

Continue Reading

FACT CHECK: ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ක්‍රියාකාරීන් අළලා සමාජ මාධ්‍ය තල හුවමාරු වු අසත්‍ය සටහන් පෙලක්!

ජනතා විමුක්ති පෙරමුණ සහ එහි ක්‍රියාකාරීන්ගේ මත ලෙස සමාජ මාධ්‍ය තුල විවිධ සටහන් ඉදිරිපත් වේ. පසුගිය කාලය පුරාවට ම මෙසේ ඉදිරිපත්ව තිබු සටහන් රැසක් පිළිබඳව අප සිදු කළ කරුණු විමර්ශනවලදී ම එම සටහන් සාවද්‍ය බව තහවුරු විය.  මේ අයුරින්ම මෑතකදී අනුර කුමාර දිසානායක, වෛද්‍ය නලින්ද ජයතිස්ස සහ බිමල් රත්නායක වැනි ජනතා විමකති පෙරමුණේ ප්‍රධාන ක්‍රියාකාරීන් […]

Continue Reading

FACT CHECK: කොවිඩ් මළ සිරුරු භූමදානය කිරීමට ඉඩදීම සඳහා ජනතා විමුක්ති පෙරමුණේ උද්ඝෝෂණයක්?

කොරෝනා ආසදිත මළ සිරුරු භුමදානය කිරිමට ඉඩ දීම පිළිබඳව කතාබහක් පසුගිය දින කිහිපයේදී විශාල වශයෙන් සමාජ මාධ්‍ය ජාලාවල ද දැකගන්නට ලැබුණි. “කොවිඩ් සිරුරු භූමදානය කිරීමට වහා ඉඩ දෙනු” යන තේමාවෙන් ජනතා විමුක්ති පෙරමුණ විසින් පසුගිය දා සිදුකළ උද්ඝෝෂණයක ඡායාරුපයක් ලෙස සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී තිබුනේ සංස්කරණය කරන ලද ඡායාරුපයක් බව අපගේ විමර්ශනයෙන් අනාවරණය විය. […]

Continue Reading

FACT CHECK: මෑතදී අතිවු සිදුවීම් අළලා ජනතා විමුක්ති පෙරමුණේ මතයන් ලෙස ඉදිරිපත්ව ඇති අසත්‍ය සටහන් පෙළක්!

සමාජ මාධ්‍ය තුල ජනතා විමුක්ති පෙරමුණ සහ එහි සක්‍රීය ක්‍රියාකරුවන් පිළිබඳව විවිධ සටහන් දක්නට ලැබේ. මෙසේ ඉදිරිපත් වූ සටහන් කිහිපයක් පිළිබඳ කළ කරුණු විමර්ෂණවලදී එම සටහන් සාවද්‍ය බව තහවුරු විය. එවැනි මෑතකදී සිදුකල වාර්තාවක් මෙතනින් ඒ අයුරින්ම මෑත කාලීන සිදුවීම් කිහිපයක් අළලා ජනතා විමුක්ති පෙරමුණ සහ එහි ක්‍රියාකාරීන්ගේ මත බවට පළවූ සටහන් කිහිපයක් පිලිබඳ අප […]

Continue Reading

FACT CHECK: ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩකයින් තෝරා ගැනීමේදී සුළු ජාතික ක්‍රීඩකයින් 3 දෙනෙකු ඇතුලත් කිරීමට යෝජනාවක්?

FACT CHECK: ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩකයින් තෝරා ගැනීමේදී සුළු ජාතික ක්‍රීඩකයින් 3 දෙනෙකු ඇතුලත් කිරීමට යෝජනාවක් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරිනි අමරසුරිය විසින් ඉදිරිපත් කර නොමැත

Continue Reading